පොලිසියත් අරගලයට?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඉතින් එන්න එපා සුදා කියන්නේ අරෙහෙම. අරකිට ගැහුවා ඕකා මෙහෙමයි කියාගෙන
    මේ වැඩේ ගැන විතරක් අදහස් දෙමු. පොලිසිය දෙශාප්ලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිදානයේ කාර්ය බාරය.
    ලංකාවේ ඒ සංවිදානයේ තිබෙන හැකියාව

    පුරවැසි අරගලයට ජය වේවා !!!!!!
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් අරගලය කියලා....
    මේ වගේ... නරි මෝඩ අමන ඇත්ත ජීවිතෙත් රගපාන... පිස්සෙක්ව එවුන් ෆෝම් කරලා පස්සේ උන් අපිව කෑවා කියලා ... පනින්න රටවල් හොයපල්ලා !! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    18359165_1386177304773727_8718102588741268174_o.jpg

    සුදා කියන එකා දැන් ඉතින් කියනවා තමයි ! මම කඩේ ගියා මට සමාවෙන්න කියලා !
    ඔය උඩ තියෙන photo එක උගේ Facebook තියෙන එකක් තාම... ඌ කඩේ ගිහපු එක හංගන්න බැහැනේ ! ඒක රටම දන්නවා !
    ඒ කඩේ ගිහපු video ෆොටෝ internet එකේ තියෙනවා.. සින්දු හදවලා තියෙනවා වෙන උන්ට කියලා මහින්දට ගෝටාට ..
    මේ 90 දශකය නෙමෙයි නේ ! social media නැති..

    මහින්ද කියන මිනිහව උබලා දන්නේ නැහැ මට හිතෙන්නේ ! මම වැරදි නම් නිවැරදි කරන්න !
    මහින්දට විරුද්ධව මොන ගේම් ගැහුවත්... මහින්ද ආපහු උගේ පවුල ආයෙත් බලේ ගෙන්න උදව් කලොත්...
    උන් ටික තමයි වැඩිහරියක් ලගටම ගන්නේ !
    උදාහරණ : LTTE එකත් එක්ක මහින්ද මරන්න හැදුවා කියලා ප්‍රශ්න ඉස්සර තිබුණු ජොන්ස්ටන්, ඉස්සර පලු යන්න බැනපු විමල්, අර මහින්ද නොබැන පවුලේ අනිත් එවුන්ට බනින මර්වින්

    අනිත් පැත්තට ...මහින්දට දිවිහිමියෙන් උදව් කරපු බොහොමයක් දෙනාට මහින්ද ගේම දුන්නා නේද ? ඒ ඌ වඩා උඩ යනවා කියලා බයට !
    මහින්දව 2005 බලේට ගේන්න කටයුතු කරපු ශ්‍රීපති සූරියආරච්චි එලොව ගියා.. මංගලව කපලා දැම්මා පක්ෂෙන් !
    මහින්දගේ නීති විභාග ලිව්වා කියන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ.. එලොව ගියා..
    මහින්ද...එක්ක එකතුවෙලා චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලේ රහසිගත සාකච්චා එලියට දාපු ...හැබැයි පස්සේ ගොටාගේ මිග් ගනුදෙපු ඇදපු ලසන්ත...

    මේ සුදා කියන එකා ඒක හොදටම දන්නවා ඕන නම් ඌට මහින්ද ලගට පස්සේ මේ වගේ දන ගාගෙන යන්න පුළුවන් කියලා !
    උබලා මේ සුදා කියන එකත් හරියට අදුනගෙන නැහැ !
    ඌ දන්නවා දැන් මේ trend එකට කෑ ගහලා..
    මේ trend එකට... JVP එක්ක හරි video කරලා දැම්මහම.... හොදටම සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා මේ වෙලාවේ හැටියට...
    මොකද මිනිස්සු ඒ video බලනවා..

    ඒක නිසා තමයි ඌ හැම video වලම යටින් දාන්නේ ..දැන්වීම් සදහා අමතන්න කියලා ! ඒක මොන තරම් ප්‍රාථමික ද ?
    බලපන් උගේ video වල sponsors ලා ...මැලිබන්, දබුලු ලී බඩු වගේ ආයතන..

    අනික මූ මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය direct කරල.... මෝඩ නිෂ්පාදකයෝ හොයාගෙන ...
    ඒ ටෙලි නාට්‍ය පෝලිම් පන්නලා විකාශය කරගත්තා ITN එකේ ... මහින්දගේ ආනුභාවයෙන් ! වැඩියෙන් සල්ලි පවා ගන්න ඇති ITN හරහා ටෙලි episode එකකට...
    අනික අපි නොදන්න තව මොනවා අපේ රටේ සල්ලි වලින් මූ කරගන්න ඇත්ද ?
    ඌ ලංකාවෙන් සල්ලි හම්බ කරලා...
    Australia වල ඉන්න.. ජොබ් එකක් කරන්නේ නැති උගේ ගෑනිවයි...
    පොඩි ළමයි තුන් දෙනාටයි...
    ඉස්සර ඉදන් කන්න බොන්න දුන්නේ මේ රටේ ගේම් ගහලා තමයි... දැන් උන් ලොකු වුනත්..

    ඊලගට ITN එකේ සභාපතිකම ලැබුනේ නැති නිසා... දැන් මහින්දට ගැහුවත්... අනාගතයේදී නාමල්ට උදව් කලොත් මූව ඒ පවුල් හොදටම පිලිගන්නවා ! ඒ තමයි මේ මජර දේශපාලනය... දැන් කියන්න එපා නාමල්ට ආයේ ලංකාවේ ජන්දය දෙන්නේ නැහැ මිනිස්සු අනාගතයේදී.. ඌ හිරේ යනවා කියලා...
    ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හුගක් රටවල ඔය වගේ හොර දේශපාලනික පවුල් ගස් නැවත නැවත බෙලේට එනවා... නැත්නම් දේශපාලනයේ වටේ ඉන්නවා ගේම් ගගහා ..
    ඇමරිකාවේ Clinton පවුල, ඉන්දියාවේ ගාන්ධි පවුල...Venezuela වල Chávez පවුල... තව ඇති ඕන තරම් මම නොදන්න...

    අනික JVP එකට බැරිද.... මේ වගේ හාල් පාරුවන්ගේ Youtube channel වලට යන්න නැතුව ඉන්න... බැහැ...
    ඒ JVP එක බලන්නෙත් ප්‍රසිද්ධිය ගන්න මොකෙක්ගෙන් හරි.... ජන්දේ දිනා ගන්න.. ඒ තමයි මේ මජර දේශපාලනය...
    ඒක නිසා තමයි රනිල් රවී එක්ක මහා බැංකුව අරජුන ඇලෝසියස් කඩලා දා ගත්ත... ජනයුගය ( මට මතක හැටියට ) පත්තරේටත් interview දුන්නේ JVP එක...
    බැංකු හොරු එක්ක මොන රට හදන දේශපාලනයද කතා කරන්න තියෙන්නේ !

    දැන් නිර්පාක්ෂික මට උබලා එකතු වෙලා බනින එක නෙමේ තියෙන්නේ ... පොඩ්ඩක් හිතන්න JVP එකට බැරිද මේ දේවල් හදා ගන්න....

    අනිත් එක මහින්ද ගහන ගේම් සහ අනිත් ලෝක හොරකම්.... මු වගේ උන් දන්නේ දැන්ද ? සුනාමි හොරකමම විතරක්... එදා ඉදන් දන්නේ නැත්ද ?
    දණ ගහන් මෙච්චර කල් මහින්දගේ ගූ කද්දී ඒවා දැක්කේ නැත්ද ?
    දැක්කා බන් ! නොදැක්කා වගේ හිටියා... තමන්ට වැටෙන ගූ බෙට්ට කකා !
    ඒකෙන් තමන්ගේ පවුල පෝෂණය කරගෙන ... එහෙම නේද ?
    උබලට දැන් මොනවාද ලැබුනේ .... මහින්දගේ හොරකම් කරපු සල්ලි ගැන නෙමෙයි මම කතා කරන්නේ ...
    රට හිගමනට වැටිලා නේද? හැබැයි මුන් වගේ එවුන්ගේ ළමයි පිටරට වල... උබලගේ රටේ ලේ උරා බීලා ... එහෙම නේද ?

    මුන් වගේ උන් වග කියන්න ඕන නෙමෙයිද ? ඒවාට ...
    දැන් මූ ආයෙත් වෙන ගේමක් ගහන කොට..මේ අස්සේ සල්ලි හොයන්න සහ ඊලග ආණ්ඩුවට මේ කරන වැඩ පෙන්නලා සෙට් වෙන්න ...
    ඒකත් උබලට නොපෙනන එකයි ප්‍රශ්නේ... කවදා හැදෙයිද ඔය රට සහ උබලා..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් අරගලය කියලා මේ වගේ එවුන් ෆෝම් කරලා පස්සේ උන් අපිව කෑවා කියලා ... පනින්න රටවල් හොයපල්ලා !!

    ඒකත් උබලට නොපෙනන එකයි ප්‍රශ්නේ... කවදා හැදෙයිද ඔය රට සහ උබලා.....
    අපෝ ඔව් සුදා කියන්නේ කව්ද කියල දන්නවනේ. එකෙන් වැඩක් නැ , අර රට ඉන්න පොලිසියේ කෙනා කියන වැඩේ කරගන්න පුලුවන්ද? ඔන්න ඕක තමා ප්‍රශ්නේ. එක වෙනවා නම් මේ කෙස් එක ක්ලෝස් නේ