පොලිසියෙන් හිරිහැර

gamage2025

Member
Apr 5, 2018
8
1
0
පොලිසියෙන් හිරිහැර

dsd.jpg

සමකාමීත්වය සහ ඒ අයට වන හිරිහැර ඒ අයගේ අයිතිවාසිකම් පිලිබදව දැනුවත්කරන කොළඹ අභිමානය නමින් LGBT ප්‍රජාව සම්බන්ද දැනුවත් කරීමේ උත්සවය අවසන් වන්නටත් කලින් රටේ වටිනා ක්‍රිඩකයකුට සමකාමී වුවායැයි පොලිසියේ හිරිහැරයට ලක්වන්නට සිදුවීම ඉතාමත් පහත්කොට හෙලා දකිනවා. තවමත් මැජික් එකක් ලෙස මවාපාන්නට හදන නුගත් මාධ්‍ය එය අමුතු විදියට වාර්තා කිරීම ඉතාමත් කනගාටු දායක් තත්වයක්.

#ColomboPride #GayPride #LGBT
 
Last edited: