Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසියේ ලියා ගෙදර පදිංචි වෙන්න කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

January 19, 2024 at 3:10 am | lanka C news

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

එම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධීකාරක නීති ශිෂ්‍ය භාග්‍යා වීරකෝන් මෙනෙවියද සහභාගි විය.

රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ට වැට බැඳීමට ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාකරන බවත් ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙ මූලිකත්වයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සිංගප්පූරුවේ මාර්ගගත ක්‍රම සඳහා ක්‍රියාත්මක පනතට සමාන පනතක් බවද ඒ මහතා අදහස් දක්වමින් පැවසූවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන් තීන්දුව අනුව මෙම පනතේ වගන්ති 57කින් වගන්ති 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බව කරු පරනවිතාන මහතා පැවසූ අතර මෙම පනතින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වලකාලීමට ආණ්ඩුව ක්‍රියා කරන බවත් පැවසීය.

[QUOTE="gnilukshi, post: 29526799, member: 132616"] [HEADING=2][URL='https://lankacnews.com/online-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad%e0%b7%9a-%e0%b7%80%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-57%e0%b6%b1%e0%b7%8a-31%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94/'][SIZE=5]Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…[/SIZE][/URL][/HEADING] January 19, 2024 at 3:10 am | lanka C news [IMG alt="Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…"]https://lankacnews.com/wp-content/uploads/2019/05/fb.jpg[/IMG] මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණි. එම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධීකාරක නීති ශිෂ්‍ය භාග්‍යා වීරකෝන් මෙනෙවියද සහභාගි විය. රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ට වැට බැඳීමට ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාකරන බවත් ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙ මූලිකත්වයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සිංගප්පූරුවේ මාර්ගගත ක්‍රම සඳහා ක්‍රියාත්මක පනතට සමාන පනතක් බවද ඒ මහතා අදහස් දක්වමින් පැවසූවේය. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන් තීන්දුව අනුව මෙම පනතේ වගන්ති 57කින් වගන්ති 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බව කරු පරනවිතාන මහතා පැවසූ අතර මෙම පනතින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වලකාලීමට ආණ්ඩුව ක්‍රියා කරන බවත් පැවසීය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom