පොලිසියේ ලියා ගෙදර පදිංචි වෙන්න කියයි

topkollek

Well-known member
  • May 22, 2014
    32,369
    1
    43,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Police Forms Track Residents Across Every Village​

    by Zulfick Farzan 18-01-2024 | 4:25 PM


    COLOMBO (News 1st); In an effort to bolster community security and prevent crime, the Sri Lanka Police have established a nationwide network of 14,022 Community Police Committees.
    These committees are operational across all Grama Niladhari Divisions, the smallest administrative units in Sri Lanka.

    The initiative hinges on a trilingual form developed by the Police, designed to gather demographic details of all residents within each division.

    Crucially, the Community Police Committees will play a vital role in updating this information by reporting any changes in residency, including both arrivals and departures.

    "By promptly reporting changes in residency, these committees enable us to effectively track individuals potentially engaged in criminal activities, extremism, drug peddling, or even underworld operations," said Acting Police Chief Deshabandu Thennakoon.

    The initiative further addresses the issue of anonymous rentals, often exploited by criminals for temporary hideouts, he added.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,188
    5,000
    113
    Renna yana kalinuth police pothe liyala yanna wei.
    dn purse eke medicine pills dagena giyath mun case adinawane
    මෙන්ටල් කේස් වලට බෙහෙත් බොන අයත් ඩ්‍රග් ඩීලින් කියල ඇදන් යන්න පුලුවන් මේ යන විදියට.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,188
    5,000
    113
    මුන් criminal activities පිටින් දාලා හැම එකාවම track කරන්න වගේ යන්නේ.
    social media gawagena anti terrorism act එකක් ගේන්න යන එකත් එක්ක වෙන්න යන්නෙ හොද වැඩක් නෙමෙය් වගේ. මුන්ට විරුද්ධව කතා කරන අයව නිහඩ කරන්න වගේ යන්නෙ. ලටබන්ද coming soon වගේ බන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,861
    13,947
    113
    මුං මොනාද මේ කරන්න හදන්නෙ..පුදුම වදයක්නේ මිනිස්සුන්ට දෙන්නේ..රනිලව හොර චන්ද දාල දිනවන්න ගහන ගේමක්ද මංද..මිනිස්සු දැන් බයේ ඔහේ ඉඳියි ඵහෙම වුනත්..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    18,111
    1
    31,477
    113
    ප*යාගල
    sorry.com
    මෙන්ටල් කේස් වලට බෙහෙත් බොන අයත් ඩ්‍රග් ඩීලින් කියල ඇදන් යන්න පුලුවන් මේ යන විදියට.
    image.png


     
    • Like
    Reactions: Mr.dark

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,042
    34,380
    113

    ජනතාව කුපිත වී පොලිසියට වටකර පහර දෙති.. අතිරේක බලඇණි කැදවති..


    January 18, 2024 at 11:49 pm | lanka C news

    ජනතාව කුපිත වී පොලිසියට වටකර පහර දෙති.. අතිරේක බලඇණි කැදවති..

    කුරුණෑගල නාරම්මල පොලිසිය අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.


    ඒ අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පත් වී ලොරියේ රියැදුරු මිය යාමෙන් ප්‍රදේශවාසීන් විරෝධය පළකිරීම හේතුවෙනි.


    පොලිසිය සඳහන් කරන්නේ ලොරි රථය අන නොතකා ධාවනය කළ අවස්ථාවේ දී පසුපස පැන්නු විට ලොරි රථයේ රියැදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇති බවය.


    සිදුවීමෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිසිය වටකර එහි දේපළට ද හානිකර තිබේ.


    තත්ත්වය පාලනය කිරීමට අතිරේක පොලිස් කණ්ඩායම් සමග පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට කටයුතු කර ඇත.
     
    • Like
    Reactions: anurud

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    327
    303
    63
    මුන් criminal activities පිටින් දාලා හැම එකාවම track කරන්න වගේ යන්නේ.
    May be for election games 2024. Still game nature can't imagine this time. Last time paasku game
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,371
    70,102
    113
    මොකක් හරි ලොකු වැඩකට සෙට් වෙන්න යන්නේ කට්ටිය ටික ටික
     
    Last edited:
    • Like
    Reactions: Wickybro

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,316
    20,357
    113
    ජනතාව කුලප්පු කරන්නේ ජෙප්පෝ. එමනිසා ජෙපි පක්ෂය තහනම් කළ යුතුයි. ඔතෙන්ට තමයි තල්ලු වෙන්නේ.
     
    • Like
    Reactions: FuBaR

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,042
    34,380
    113

    Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…


    January 19, 2024 at 3:10 am | lanka C news
    Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…


    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණි.


    එම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධීකාරක නීති ශිෂ්‍ය භාග්‍යා වීරකෝන් මෙනෙවියද සහභාගි විය.


    රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ට වැට බැඳීමට ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාකරන බවත් ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙ මූලිකත්වයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සිංගප්පූරුවේ මාර්ගගත ක්‍රම සඳහා ක්‍රියාත්මක පනතට සමාන පනතක් බවද ඒ මහතා අදහස් දක්වමින් පැවසූවේය.


    ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන් තීන්දුව අනුව මෙම පනතේ වගන්ති 57කින් වගන්ති 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බව කරු පරනවිතාන මහතා පැවසූ අතර මෙම පනතින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වලකාලීමට ආණ්ඩුව ක්‍රියා කරන බවත් පැවසීය.
     
    • Like
    Reactions: Bart_Allen

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,619
    2,284
    113
    පොලිස් රාජ්‍යකට පාර කපන්නේ .. කෝ දැන් අරගල පිම්පියන් . උන් කිව්වනේ එන එකා වැඩක් නෑ ඉන්න එකා එලවන එකයි වැදගත් කියලා ..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,107
    20,202
    113
    අම්බකිස්ස
    May be for election games 2024. Still game nature can't imagine this time. Last time paasku game
    Easy... Step 1 control the media.online safety act and broadcasting act.then spread the misinformation and start propaganda to feed the country.spread the terror to eliminate whoever do not take this bait. Then the election. this is what happened since 1948,state controled all the media,so everytime young generation uprising happened they labeled them as කොටි,නස්කලයිට් කාරයො, නොමග ගිය තරුණ ළමයි, චේ ගුවේරා කාරයො etc and eleminated them....


    ගමක ඉන්න ගොන් තඩියෙක් ව තට්ටේ ගාල කහ රෙද්දක් අන්දුව්‍ම ඌ හිතන්නේ ඌ කියන් ඒව අපි කරන්න ඕනි කියලා.
    ------ Post added on Jan 19, 2024 at 7:39 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,865
    18,566
    113
    日本
    රනිලව බලේට ගේන්න අරගල කරපු @hasithayad පොන්නයා දැන් බයේ හැංඟිලා..බලමු ඉස්සරහට තොපිට මොකද වෙන්නේ කියලා..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: tupac97

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    18,111
    1
    31,477
    113
    ප*යාගල
    sorry.com
    ගමක ඉන්න ගොන් තඩියෙක් ව තට්ටේ ගාල කහ රෙද්දක් අන්දුව්‍ම ඌ හිතන්නේ ඌ කියන් ඒව අපි කරන්න ඕනි කියලා
    තට්ටෙට රීල ඉලපතෙන් ගහන්න ඕනි මුන්ට
     
    • Like
    Reactions: Mr.dark

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,935
    1
    41,761
    113
    රනිලව බලේට ගේන්න අරගල කරපු @hasithayad පොන්නයා දැන් බයේ හැංඟිලා..බලමු ඉස්සරහට තොපිට මොකද වෙන්නේ කියලා..🤣🤣🤣🤣
    ඒකනෙ නේ බං. අරගලකාරයො ඇවිල්ල කරපු හරියක්.

    දැන් මයිනට කනට දෙකක් දීපු ගමන් රනිල්ගෙ ඕනෙ දේකට පොහොට්ටු හැතිකරේ අත උස්සනවා.

    මයිනා ගෙදර ඇවිල්ල දුකට ලියුම් ලියනවා 🤣🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,865
    18,566
    113
    日本
    ඒකනෙ නේ බං. අරගලකාරයො ඇවිල්ල කරපු හරියක්.

    දැන් මයිනට කනට දෙකක් දීපු ගමන් රනිල්ගෙ ඕනෙ දේකට පොහොට්ටු හැතිකරේ අත උස්සනවා.

    මයිනා ගෙදර ඇවිල්ල දුකට ලියුම් ලියනවා 🤣🤣🤣🤣

    අාහ් දැන් මීක් නෑ නේද.අැද්ද තොපිට.ගෙදරටම අැවිත් කුදලන් යනකොට ඵළකිරියේ උන් ඵයි බේරගන්න බලන් හිටපං🤣🤣🤣🤣