~~පොලිසියේ සීමාව~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ~~පොලිසියේ සීමාව~~

    56173647294852609695518.jpg

    :):):):):):):):):)

    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්.

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්ර ය රඳවා ගැනීමට තහනම්.

    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි.

    4. තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැ
    සීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්යෙනන්ම සාක්ෂිකරුවෙකු අවශ්යබයි.. ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි.. (ඒ නිසා තමයි, හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

    5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ. ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.) එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

    6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..

    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි.. (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්ර්තික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක.

    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්රටහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්ර්ය ලබාගත නොහැකිය.. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

    10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්රරය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා..... කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්රාැදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න.. ඔබට, අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

    11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..

    12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්යි බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්රිලයාව ප්රබතික්ශේප කිරීමට අයිතිය ඇත.

    ඉස්සුවේ බුකියෙන් උබලටත් දැන ගැනීම සදහා තමා මෙතන කෙටුවේ

    තවත් කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න බම්පියක්වත් දීලා යන්න බොහොම ස්තූති

    :):):):):):):):):):):)

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා ඇත්ත වෙන්නැති මචන්. හැබැයි ඉතින් සාමාන්‍ය එකෙක් පොලිස්කාරයෙක් එක්ක ගේම ඉල්ලන්න ගියොත් අපි හරි උනත් උන් මොනාහරි කියලා අපිව අමාරුවේ දානවා. මේ රටේ නීතියේදී කවදාවත් අහිංසකයෙකුට සාධාරණයක් වෙන්නේ නෑ. නිල බලය, මුදල් බලයට තමයි සලකන්නේ
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    tfs macho......

    මේවා ඇත්ත වෙන්නැති මචන්. හැබැයි ඉතින් සාමාන්‍ය එකෙක් පොලිස්කාරයෙක් එක්ක ගේම ඉල්ලන්න ගියොත් අපි හරි උනත් උන් මොනාහරි කියලා අපිව අමාරුවේ දානවා. මේ රටේ නීතියේදී කවදාවත් අහිංසකයෙකුට සාධාරණයක් වෙන්නේ නෑ. නිල බලය, මුදල් බලයට තමයි සලකන්නේ

    ඇත්ත සහෝ ඇත්ත මේක ශ්‍රී ලංකාව නේ

    godak repost

    බොහොම ස්තූති කමෙන්ට් වලට
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    The following is a rejoinder from the Traffic Police Headquarters to an e-mail circulating via the Internet, straightening out the facts.
    Facts of following link may helpful to you,
    http://www.police.lk/index.php/traffic-police/55

    (Please circulate this also)

    1. A single cop cannot stop you on the road!

    (It’s prohibited and you are not suppose to Stop either!)

    Answer Incorrect- The Motor Traffic Act of 1951 and amendments to the Act thereafter, do not specify the number of policemen required to order a motorist to stop. Any police personnel is empowered to stop any vehicle and it is not restricted to offenses under the Motor Traffic Act. Vehicles can also be stopped by police for any investigational purpose.

    2. A single cop cannot seize your driving license!

    Answer Incorrect. Under section 162 of the Motor Traffic Act (MTA), a driving license could be taken charge of by a policeman in uniform for violating offences under the MTA as well as certain offences prescribed in the Penal Code.

    3. Only a ‘traffic control’ cop has the authority to request anything more than your NIC when you are behind wheels.

    Answer Incorrect- Any policeman in uniform could examine the driving license, revenue license, insurance certificate and, or, any other document pertaining to the operation of the vehicle.

    4. A single traffic cop can never press charges against you. He must have a witness if he does so.

    Answer Incorrect.

    5. That’s why you always find ‘two’ cops together.

    Answer Incorrect- Deployment of policemen is decided by respective officers in charge depending on their requirement and the availability of resources.

    6. Police is a peace controlling force, not an armed force!!! They are prohibited by law to carry anything more than a baton! (but due to the prevailing war, they are issued guns by a supreme court ruling, till the war ends)

    Answer Incorrect- Policemen are empowered by law to carry weapons to protect persons and property and to maintain and to maintain law and order.

    7. So, if a cop pulls a gun on you, you can sue him!!!

    Answer Police are deployed to uphold the law.

    8. If a cop claims that you are drunk, you have the full right to ask for a ‘balloon test’. if they do not have it in their possession on the time of your request, you can go.

    Answer Incorrect- A breathalyzer test is not mandatory in the event of the non-availability of a breathalyzer test, police may produce a suspect driver before the nearest government medical officer for an examination. Under MT 155 (1) (e), any person who refuses to submit himself or herself to such an examination shall be presumed to have been driving under the influence of alcohol or prohibited drugs.

    9. Only traffic Cops have the right to stop any moving vehicle. (that’s why you find at least one normal cop in every checkpoint even though they are manned by Army)

    Answer Incorrect-See answer to Number one.

    10. Cops, cannot enter your home or work premises without a court order. You have the fullest right ask for it, if they try to enter and also deny their entrance if you ‘feel’ like it. — incorrect. Where police have reasonable suspicion, they may search premises in the course of their investigations.

    11. A traffic cop cannot seize your driving license until he fully states the crime you have committed and the relating penal code violation. If he is unsuccessful in stating them, on can go free — Incorrect - However, policeman will always explain the charge to the offending motorist before his or her license is taken charge of and a temporary driving permit is issued. The temporary driving permit too will mention the offence or violation for which the motorists had been booked.

    12. If a ‘traffic cop seizes your license by force and ask you to come to the police station to collect it. Do not go, lodge a complain directly to the Police commission or the ‘Provincial IG?’, you can get the cop sacked for his misconduct and unruly behaviour. — Motorists are required by law to surrender their license when requested by a policeman in uniform. However, the motorists have the right to complain of any alleged misconduct by a policeman to the National Police Commission, the Inspector General of Police or the nearest police station. There is no ‘Provincial IGP’ as stated in number 12 of this article.

    13. (For girls), if a cop asks for your Identifications and (if you think he’s doing it on purpose to harass you) you can deny his request. He cannot arrest you! You have the right to request for a Female Police officer. See answer below.

    14, (for Girls) if you are asked to be body checked, it’s your right to get it done by a female cop. If they don’t have one in present, deny their action, — No female will be searched by a policeman. Females may request to be searched by a police woman. Any motorist, male or female is required by law to produce documents to the police officer requesting them.
    cleardot.gif
     
    • Like
    Reactions: sadharana kota

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මේවා ඇත්ත වෙන්නැති මචන්. හැබැයි ඉතින් සාමාන්‍ය එකෙක් පොලිස්කාරයෙක් එක්ක ගේම ඉල්ලන්න ගියොත් අපි හරි උනත් උන් මොනාහරි කියලා අපිව අමාරුවේ දානවා. මේ රටේ නීතියේදී කවදාවත් අහිංසකයෙකුට සාධාරණයක් වෙන්නේ නෑ. නිල බලය, මුදල් බලයට තමයි සලකන්නේ

    ahinsaka unath asaranayek wenna hoda naha
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Meke tiyena ewa boru! Meka gena Police HQ eken notice ekakuth dala tiyenava. Tikak kiyawala balanna. English walin tiyenne,

    1. A single cop cannot stop you on the road!

    (It’s prohibited and you are not suppose to Stop either!)

    Answer Incorrect- The Motor Traffic Act of 1951 and amendments to the Act thereafter, do not specify the number of policemen required to order a motorist to stop. Any police personnel is empowered to stop any vehicle and it is not restricted to offenses under the Motor Traffic Act. Vehicles can also be stopped by police for any investigational purpose.

    2. A single cop cannot seize your driving license!

    Answer Incorrect. Under section 162 of the Motor Traffic Act (MTA), a driving license could be taken charge of by a policeman in uniform for violating offences under the MTA as well as certain offences prescribed in the Penal Code.

    3. Only a ‘traffic control’ cop has the authority to request anything more than your NIC when you are behind wheels.

    Answer Incorrect- Any policeman in uniform could examine the driving license, revenue license, insurance certificate and, or, any other document pertaining to the operation of the vehicle.

    4. A single traffic cop can never press charges against you. He must have a witness if he does so.

    Answer Incorrect.

    5. That’s why you always find ‘two’ cops together.

    Answer Incorrect- Deployment of policemen is decided by respective officers in charge depending on their requirement and the availability of resources.

    6. Police is a peace controlling force, not an armed force!!! They are prohibited by law to carry anything more than a baton! (but due to the prevailing war, they are issued guns by a supreme court ruling, till the war ends)

    Answer Incorrect- Policemen are empowered by law to carry weapons to protect persons and property and to maintain and to maintain law and order.

    7. So, if a cop pulls a gun on you, you can sue him!!!

    Answer Police are deployed to uphold the law.

    8. If a cop claims that you are drunk, you have the full right to ask for a ‘balloon test’. if they do not have it in their possession on the time of your request, you can go.

    Answer Incorrect- A breathalyzer test is not mandatory in the event of the non-availability of a breathalyzer test, police may produce a suspect driver before the nearest government medical officer for an examination. Under MT 155 (1) (e), any person who refuses to submit himself or herself to such an examination shall be presumed to have been driving under the influence of alcohol or prohibited drugs.

    9. Only traffic Cops have the right to stop any moving vehicle. (that’s why you find at least one normal cop in every checkpoint even though they are manned by Army)

    Answer Incorrect-See answer to Number one.

    10. Cops, cannot enter your home or work premises without a court order. You have the fullest right ask for it, if they try to enter and also deny their entrance if you ‘feel’ like it. — incorrect. Where police have reasonable suspicion, they may search premises in the course of their investigations.

    11. A traffic cop cannot seize your driving license until he fully states the crime you have committed and the relating penal code violation. If he is unsuccessful in stating them, on can go free — Incorrect - However, policeman will always explain the charge to the offending motorist before his or her license is taken charge of and a temporary driving permit is issued. The temporary driving permit too will mention the offence or violation for which the motorists had been booked.

    12. If a ‘traffic cop seizes your license by force and ask you to come to the police station to collect it. Do not go, lodge a complain directly to the Police commission or the ‘Provincial IG?’, you can get the cop sacked for his misconduct and unruly behaviour. — Motorists are required by law to surrender their license when requested by a policeman in uniform. However, the motorists have the right to complain of any alleged misconduct by a policeman to the National Police Commission, the Inspector General of Police or the nearest police station. There is no ‘Provincial IGP’ as stated in number 12 of this article.

    13. (For girls), if a cop asks for your Identifications and (if you think he’s doing it on purpose to harass you) you can deny his request. He cannot arrest you! You have the right to request for a Female Police officer. See answer below.

    14, (for Girls) if you are asked to be body checked, it’s your right to get it done by a female cop. If they don’t have one in present, deny their action, — No female will be searched by a policeman. Females may request to be searched by a police woman. Any motorist, male or female is required by law to produce documents to the police officer requesting them.
    cleardot.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mawa lagadi alluwa kaha ire newetthuwe ne kiyala....
    mawa boruwata alluwe....

    mata usavi enna qwa. mama kiwwa mama usawi gihin kiyanne mage liscence eka balen gatte mama waradak karala nemi kiyala

    passe mu baya wela mata yanna qwa..

    baya wenna epa ban...
    un ekka prashna kala kiyala apita gahanna baninna aithiyak ne..
    aduma gaane apita umba kiyannawath be...
    mama nam kiwwoth anith petthata uta kiyanawa....

    :lol::lol::lol::lol: