මේ කාලකන්නි මැදමුලන සාටක පල හොරු දෙන්න පොලිසිය කොච්චර දුෂණය කරලද කියල දැන් තමා තේරෙන්නේ. උද්ගෝෂණයක් කරන්න බෑ කුදලන් යනවා. වැල්ඩින් වැටවල් ගහල. මුන් තව කොච්චර කාලයක් හැංගිලා ඉන්නද?
විශ්වාසභංග දිනන්න බෑනේ අර සක්කිලි ආයිත් පුක ලෙව කන්න ගියානේ. මිනිස්සු ඔක්කොම පාරට බැස්සේ නැත්නම් මුන් රට බිමට සමතලා කරලා නවතින්නේmata hithenne aurudu 2ma adiwi
aru wishwasabangekin paradduowth hari arun denna walakajja gahuwoth misak okun hela wenne wath na


ජපනෙක්ට අද ලංකාවේ පුරවැසිභාවය දුන්නොත් ඌ හිතන හැටි මෙන්න...
ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..
සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා.
ජපන්නුන්ට ජය වේවා...
![]()
![]()