පොලිසිය ගැන මේ ටිකත් දැනගන්න

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පොලිසිය ගැන මේ ටිකත් දැනගන්න

    ඔබ මේ ගැන දන්නවාද?

    police-2.jpg

    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.
    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්රය රඳවා ගැනීමට නොහැකිය.
    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට
    අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.
    4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)
    5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ. ඔවුන්ට
    බැටන් පොල්ලක් හැර වෙනත් ආයුධයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.) එමනිසා පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.
    6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon
    Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.
    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට
    (Traffic Police) පමණයි.. (ඒ බැවින් හමුදා මුරපොල check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)
    8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු
    විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.
    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව
    කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්රය ලබාගත
    නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.
    10.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත
    ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට
    හෝ ප්‍රාදේශිකයට අදාල නියෝජ්ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල
    නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද
    හැකියාව පවතී.
    11. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ
    ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.
    12.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක
    ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.
    13. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්රථම
    වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)
    14. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්රකාශ ඉදිරිපත් කිරීමට ප්රථම
    නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු
    ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු
    ලබාගැනීමට අවශ්ය නම් නීති ආධාර කොමිෂන්
    සභාව ,අංක 129/5,මහාධිකරණ
    සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට
    ලිවීමෙන් හෝ 0094-11-2433618,
    0094-11-5335329, 0094-11-5335281,
    0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන්
    තොරතුරු ලබාගත හැකිය.

    උපුටා ගැනීම :

    http://nonimiahasa.blogspot.com
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං දැන ගත්තායි කියලා මුංට විරිත්තලා යන්න විදියක් නෑ නේ ද බං. අනේ මන්දා, අපේ පොළිසිය ඉතින් ජනාධිපතිතුමාටත් වඩා ඉහළින් නේ බං යන්න හදන්නේ ඉතින් කොහෙද
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව
    කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්රය ලබාගත
    නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    මේක ගැන තව ටිකක් විස්තර කිව්වොත්
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    machan

    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව
    කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්රය ලබාගත
    නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    මේක ගැන තව ටිකක් විස්තර කිව්වොත්

    ඔයා කරපු වැරැද්ද ගැන පොලිස් කාරයා කියන් නැතුව වෙන බයිලා ගගහ ඉන්නව නම් යන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නෙ කියන්න ඕනේ නවත්තපු ගමන් ඇයි නැවැත්තුවේ කියලා..
    හෙල්මට් නැතුවද, වැරදි පැත්තෙන් ගිහින්ද කියලා..

    :yes:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Thanks for the info,
    මචන්, මේකේ 1යි 7යි පොඩ්ඩක් පැටලෙනවා වගෙයි, ඒවායින් කියන්නේ වාහනයක් නවත්වන්න පොලිස් නිලදාරීන් 2ක් හෝ ඊට වැඩ ඉන්න ඕන සහ එතන අනිවාර්යයෙන් ට්‍රැෆික් පොලිස් නිලදාරියෙක් ඉන්න ඕන කියලද?
    ට්‍රැෆික් පොලිස් නිලදාරීන් අදුරගන්නේ සුදු පාට බෙල්ට් , පටි වලින්ද?
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    ඔයා කරපු වැරැද්ද ගැන පොලිස් කාරයා කියන් නැතුව වෙන බයිලා ගගහ ඉන්නව නම් යන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නෙ කියන්න ඕනේ නවත්තපු ගමන් ඇයි නැවැත්තුවේ කියලා..
    හෙල්මට් නැතුවද, වැරදි පැත්තෙන් ගිහින්ද කියලා..

    :yes:

    ehmanam maru.mokadha mun baila gagaha enna eka thma wadiyen karanne
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    oya neethi hodai wena ratakata lankawata oya neethi kisi ekak adala naha........ lankawe nithiyak naha
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    ඔබ මේ ගැන දන්නවාද?

    police-2.jpg

    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.
    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්රය රඳවා ගැනීමට නොහැකිය.
    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට
    අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.
    4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)
    5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ. ඔවුන්ට
    බැටන් පොල්ලක් හැර වෙනත් ආයුධයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.) එමනිසා පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.
    6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon
    Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.
    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට
    (Traffic Police) පමණයි.. (ඒ බැවින් හමුදා මුරපොල check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)
    8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු
    විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.
    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව
    කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්රය ලබාගත
    නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.
    10.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත
    ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට
    හෝ ප්‍රාදේශිකයට අදාල නියෝජ්ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල
    නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද
    හැකියාව පවතී.
    11. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ
    ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.
    12.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක
    ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.
    13. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්රථම
    වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)
    14. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්රකාශ ඉදිරිපත් කිරීමට ප්රථම
    නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු
    ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු
    ලබාගැනීමට අවශ්ය නම් නීති ආධාර කොමිෂන්
    සභාව ,අංක 129/5,මහාධිකරණ
    සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට
    ලිවීමෙන් හෝ 0094-11-2433618,
    0094-11-5335329, 0094-11-5335281,
    0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන්
    තොරතුරු ලබාගත හැකිය.

    උපුටා ගැනීම :

    http://nonimiahasa.blogspot.com

    good info. Rep4+ Whizzkid :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔයා කරපු වැරැද්ද ගැන පොලිස් කාරයා කියන් නැතුව වෙන බයිලා ගගහ ඉන්නව නම් යන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නෙ කියන්න ඕනේ නවත්තපු ගමන් ඇයි නැවැත්තුවේ කියලා..
    හෙල්මට් නැතුවද, වැරදි පැත්තෙන් ගිහින්ද කියලා..

    :yes:

    kalin dekala tiyenawa mey wage thred godak..
    but nice...

    machan meken kiyanne policiye unta apiwa nawatthala nikan licence eka illanna berida? licence eka api denna one wereddak kaloth witharada?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Thanks for the info,
    මචන්, මේකේ 1යි 7යි පොඩ්ඩක් පැටලෙනවා වගෙයි, ඒවායින් කියන්නේ වාහනයක් නවත්වන්න පොලිස් නිලදාරීන් 2ක් හෝ ඊට වැඩ ඉන්න ඕන සහ එතන අනිවාර්යයෙන් ට්‍රැෆික් පොලිස් නිලදාරියෙක් ඉන්න ඕන කියලද?
    ට්‍රැෆික් පොලිස් නිලදාරීන් අදුරගන්නේ සුදු පාට බෙල්ට් , පටි වලින්ද?

    ne ban...
    apiwa nawatthala dada ghanna nam policiye un dennek one...
    unta shakshiyata one nisa ekek..
    umbawa kauru hari waraddak karala alluwoth umbata ethana policiye 2k hitiye nattam kiyala yanna puluwan mama weraddak kale na kiyala...
    mokada unata sakshiyak nathi nisa... kiyapan weraddak kale naa kiyalama puluwan nam oppu karanna kiyapan..

    army ekata apiwa check karanna baa..
    ekai ewage policiye ekek inne...