පොලිසිය රාමනාදන් අර්චුනා, අර්චුනෑ ලෝචනා කරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝගකර තිබේ.

    ඒ අනුව, අදාළ නඩුව එළැඹෙන 03 වනදා දක්වා කල් තබා ඇත.

    මෝසමක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද අධිකරණයට ඉදිරිපත් වූ අතර අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අනුරාධපුර පොලීසිය විසින් සැකකරුගේ නම යොදා ඇත්තේ "අර්ජුනා ලෝචන්" ලෙසිනි.

    නමුත් ඔහුගේ නම රියදුරු බලපත්‍රයේ සඳහන් ව ඇත්තේ රාමනාදන් අර්චුනා ලෙසය.

    එබැවින් නිවැරදි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන මෙන් අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළබව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ නීතිඥවරයා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඊයේ (21) අලුයම අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබුණි.

    ඒ අනුව, රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

    පසුව, මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව පොලීසිය විසින් අධිකරණයට කරුණු ගොනුකර ඇත.

    ඒ අනුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකළේ සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසටය.

    එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කර ඇත.

    @Don GasCan mehe waren mari moda gon harak,

    balapan police ponnayo karana dewal, ballige puthalata sinhalath hariyata baha wage,
    mun hodai archunage gedara ballo nawanna
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932

    pamke police

    me wage simple case ekakata mun mehema bula kelinawa nam hithapallako drugs case walata kohoma athal denawada kiyala
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ලපයා කියන්න ඇති බේරලා යවන්න කියලා. සිංහලයෙක් ඔහොම කතා කරලා නම් පොන්න පොලිසිය දැනටමත් උගේ ඇට කුඩුකරලා.

    අර්චුනා‌, ලෝචනා කරා කියන්න පොන්නයෙක් තමයි.. නැ මෝඩ පොලිස් පොන්නයෙක් 🤌
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    ලපයා කියන්න ඇති බේරලා යවන්න කියලා. සිංහලයෙක් ඔහොම කතා කරලා නම් පොන්න පොලිසිය දැනටමත් උගේ ඇට කුඩුකරලා.

    අර්චුනා‌, ලෝචනා කරා කියන්න පොන්නයෙක් තමයි.. නැ මෝඩ පොලිස් පොන්නයෙක් 🤌
    Uwa hire dala kohomada news hadana contract eka ne u karanne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    pamke police

    me wage simple case ekakata mun mehema bula kelinawa nam hithapallako drugs case walata kohoma athal denawada kiyala
    ලපයා කියන්න ඇති බේරලා යවන්න කියලා. සිංහලයෙක් ඔහොම කතා කරලා නම් පොන්න පොලිසිය දැනටමත් උගේ ඇට කුඩුකරලා.

    අර්චුනා‌, ලෝචනා කරා කියන්න පොන්නයෙක් තමයි.. නැ මෝඩ පොලිස් පොන්නයෙක් 🤌

    @Don GasCan mewata uththara diyan ponnayo

    මෝඩ ජෙප්පන්ගේ පොලිසියත් මෝඩ ජෙප්පෝ වගේ වෙන්න එපැයි :lol:

    ubala wage moda baiyoi toiyoi ekathu wela ranilwa pannala hadapa anduwa kiyala amathaka wenawa neda
    ------ Post added on Jan 22, 2025 at 9:52 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝගකර තිබේ.

    ඒ අනුව, අදාළ නඩුව එළැඹෙන 03 වනදා දක්වා කල් තබා ඇත.

    මෝසමක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද අධිකරණයට ඉදිරිපත් වූ අතර අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අනුරාධපුර පොලීසිය විසින් සැකකරුගේ නම යොදා ඇත්තේ "අර්ජුනා ලෝචන්" ලෙසිනි.

    නමුත් ඔහුගේ නම රියදුරු බලපත්‍රයේ සඳහන් ව ඇත්තේ රාමනාදන් අර්චුනා ලෙසය.

    එබැවින් නිවැරදි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන මෙන් අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළබව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ නීතිඥවරයා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඊයේ (21) අලුයම අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබුණි.

    ඒ අනුව, රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

    පසුව, මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව පොලීසිය විසින් අධිකරණයට කරුණු ගොනුකර ඇත.

    ඒ අනුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකළේ සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසටය.

    එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කර ඇත.

    පොලිසිය රාමනාදන් අර්චුනා, අර්චුනෑ ලෝචනා කරලා

    @Don GasCan mehe waren mari moda gon harak,

    balapan police ponnayo karana dewal, ballige puthalata sinhalath hariyata baha wage,
    mun hodai archunage gedara ballo nawanna
    අනේ පොන්ස් තැන් තැන් වල නම් වෙනස් විදියට දාල හැදුනුමපත් හදන් හිටියම පොලිසිය පලිද . උබත් කඩේ යන්නේ උබ වගේම ගෝත පාර්ලිමේන්තු මන්ත්‍රිලාට තමා . ඒ ගොතයයි උබයි එකම මී හරක් දෙන්නෙක් . උටත් ඕනේ හෑල්ලු කරන්න දේවල් උබට ඕනෙත් හෑල්ලු කරන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනේ පොන්ස් තැන් තැන් වල නම් වෙනස් විදියට දාල හැදුනුමපත් හදන් හිටියම පොලිසිය පලිද . උබත් කඩේ යන්නේ උබ වගේම ගෝත පාර්ලිමේන්තු මන්ත්‍රිලාට තමා . ඒ ගොතයයි උබයි එකම මී හරක් දෙන්නෙක් . උටත් ඕනේ හෑල්ලු කරන්න දේවල් උබට ඕනෙත් හෑල්ලු කරන්න

    koheda huththige putho wenas ewa hadala thiyenne
    redde rewila adann epa, hariyata kiyawapan nugath gon haraka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    @Don GasCan mewata uththara diyan ponnayo

    ubala wage moda baiyoi toiyoi ekathu wela ranilwa pannala hadapa anduwa kiyala amathaka wenawa neda
    ------ Post added on Jan 22, 2025 at 9:52 PM
    @Don GasCan mewata uththara diyan ponnayo

    ubala wage moda baiyoi toiyoi ekathu wela ranilwa pannala hadapa anduwa kiyala amathaka wenawa neda
    ------ Post added on Jan 22, 2025 at 9:52 PM
    එකම ත්‍රෙඩ් එක හැට හුට හමාරක දාල ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්න එපා

    koheda huththige putho wenas ewa hadala thiyenne
    redde rewila adann epa, hariyata kiyawapan nugath gon haraka
    පොන්නයෝ මේ බලපන්

    පොලීසිය විසින් සැකකරුගේ නම යොදා ඇත්තේ "අර්ජුනා ලෝචන්" ලෙසිනි.

    නමුත් ඔහුගේ නම රියදුරු බලපත්‍රයේ සඳහන් ව ඇත්තේ රාමනාදන් අර්චුනා ලෙසය.

    නම හරියට දාල නඩුව ගනී , උබට අමාරුනම් නඩුකාරවරය එක්ක හැමනියන් ඉක්මනට නඩුව ගනී
    ------ Post added on Jan 22, 2025 at 10:57 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එකම ත්‍රෙඩ් එක හැට හුට හමාරක දාල ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්න එපා

    eka newei prashne, police balige puthala sinhala danneth nedda,
    keri sinhalu welaluna muta daduwam dena ona kiyala, eth balapan nugath police ponnayo uniform eka hallu karana hati

    @tarson mehe waren

    පොන්නයෝ මේ බලපන්, ko dan kalin kiuw akathawa wenas karada ballo

    ithin ponnayo police ballige puthala රියදුරු බලපත්‍රයේ නම balgena neweida B REPORT hadala thiyenne??
    a tharam moda balloda police ballo
    ------ Post added on Jan 22, 2025 at 11:00 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    eka newei prashne, police balige puthala sinhala danneth nedda,
    keri sinhalu welaluna muta daduwam dena ona kiyala, eth balapan nugath police ponnayo uniform eka hallu karana hati

    @tarson mehe waren

    පොන්නයෝ මේ බලපන්, ko dan kalin kiuw akathawa wenas karada ballo

    ithin ponnayo police ballige puthala රියදුරු බලපත්‍රයේ නම balgena neweida B REPORT hadala thiyenne??
    a tharam moda balloda police ballo
    ------ Post added on Jan 22, 2025 at 11:00 PM
    එක තමා කතාව වෙන කතා නෑ
    අරූ නම් දෙකක් භාවිත කරලා . ලයිසන් එකේ කැල්ලක් නෑ . හැදුනුම්පතේ මුලු නම තිබිලා . උබට ඒම තේරුම් ගන්න මොලයක් නෑ . නිකං උඩුබුරන් නැතුව ඉදපන් තාක්ශනික දෝශයක් පමණයි .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක තමා කතාව වෙන කතා නෑ
    අරූ නම් දෙකක් භාවිත කරලා . ලයිසන් එකේ කැල්ලක් නෑ . හැදුනුම්පතේ මුලු නම තිබිලා . උබට ඒම තේරුම් ගන්න මොලයක් නෑ . නිකං උඩුබුරන් නැතුව ඉදපන් තාක්ශනික දෝශයක් පමණයි .

    ko ehema deyak pennapanko,

    ane ponnayo, police ballo weradiyata liyalai kiyala thiyenne pahadiliwa, ehema නම් දෙකක් භාවිත කරලා kiyala ube ammada kiuwe ????
    තාක්ශනික දෝශය pennapanko ballange gu kanne nathuwa
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    Ithin u e welawe license eka denna ba kiwwane. Police un danna widihata nama daannathi.

    Thread eka daapu pons ekawath danne nathuwada thread eka daala thiyenne :rolleyes:
     
    • Like
    Reactions: .::J@S::.

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Ithin u e welawe license eka denna ba kiwwane. Police un danna widihata nama daannathi.

    Thread eka daapu pons ekawath danne nathuwada thread eka daala thiyenne :rolleyes:
    police ponnayanta danne nathuwa athi neda usawiyedi ID eke thiyana nama damme nathnam pili ganne naha kiyala neda
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    පොලිසියේ ලෝයර්ස් ලා ඉන්නවද බන් නඩු ගොනු කරන්න..... සාජන් හපයෙක් නේද ලෝයර් ගේ කාරිය කරන්නේත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    ko ehema deyak pennapanko,

    ane ponnayo, police ballo weradiyata liyalai kiyala thiyenne pahadiliwa, ehema නම් දෙකක් භාවිත කරලා kiyala ube ammada kiuwe ????
    තාක්ශනික දෝශය pennapanko ballange gu kanne nathuwa
    අනේ පොන්නයෝ තාක්ශනික දෝශයක් නිසානේ නඩුව නැවත කැදවන්න කියලා කියන්නේ . උබ නම් මහ මී ගව පට්ටියක්