පොලිසිය_හා_සේයා
මේවන විට පොලිසියේ සේයා ළදැරිය ගතනයේ පරීක්ෂණ එකිනෙකට පරස්පර විරෝධී ගතියක් පෙන්නුම් කරනවා.
මේ වන විට දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ DNA අණු නොගැලපෙන බව අද අධිකරණයේදී අනාවරණය උනා. මේ වන තෙක් අමනුස්ෂයෙක් ලෙස හංවඩු ගසා තිබු කොන්ඩයා අද අහිංසකයෙක් බවට පත් උනා. පොලිසිය මගින් අහිංසක 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අවසානයේ ඔවුන්ගෙ DNA අණු නොගැලපීම නිසා ඔවුන්ද නිදහස් උනා.
මේවන විට කොන්ඩයාගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ DNA වාර්තාව තවමත් ලැබී නැති බව පෙනී යනවා.
බොහෝ දුරට කොන්ඩයාට කරන ලද පහර දීම මත වරද බාරගන්න ඇති. ඔය සන්සිද්දියම තමයි ඔහුගේ සොහොයුරාට වෙන්න ඇත්තේ.
එක්කෝ මොවුනට මුදල් දෙන්නම් කියල මේ මෝඩ පහේ සොයුරන් දෙදෙනා ලවා ඔවුන් ගාතනය කළා කියල කියෙවුවද කියල සැකයක් මතු වෙනවා.
මම දැනගන්න ඕනේ අර දරුවාගේ පියාගේ DNA පරීක්ෂණයක් තිබ්බද ? එක ගොඩක් වැදගත්. අනෙක තමයි මේ ඝාතනයට පොලිසියේ කෙනෙක් හවුල් ද දන්නේ නැහැ. නැත්නම් පොලිස්යේ පවුලක කෙනෙක් සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ . කොහොම උනත් මේ ඔක්කොම සැක විතරයි.

තව මදි 