පොලිසිවල බල්ලො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොලිසිවල ඉන්න ට්රෙනිං බල්ලොන්ගෙ විනය හැකියාව අරවා මේවා ටීවි එකේ පෙන්නන තරම් හොද්ද බන්,
    මන් දවස් දෙකතුනකට කලින් දැක්කා නුවර පොලිසියෙ තඩි බල්ලෙක්, පොළිස්කාරයෙක් එක්ක නුවර මීරක්කං පල්ලිය ඉස්සරහා හතරමං හන්දියෙ පාර පනිද්දි හතරමං හන්දිය මැදම වාඩිවෙලා චූ කරන්න ගත්තා සෑහෙන වෙලාවක්. පොලිස්කාරයත් මොනාද වචන වගයක් කීවා අරූ ගනං ගත්තෙවත් නෑ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මං හිතුවේ පොලිස් බල්ලා කිව්වම මූ කියලා...:baffled::baffled::baffled:

    161007273-296058651867000-7923719814024869583-n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඌ බය වෙන්න ඇති බන්

    එක එකාට ට්‍රේනින් වෙනස්

    ඩ්‍රග්ස් අල්ලන එකා වෙනය්
    එක්ස්ප්ලොසිව් අල්ලන උන් වෙනයි
    ටැකර් බල්ලො වෙනයි
    ආමි එකට ගන්න එවුන් වෙනයි
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පොලිස්කාරයා මොනවා කිව්වද දන්නෙ නැහැනෙ
    සමහරවිට ඌ "හුජ්ජ කරපන්" කිව්වද දන්නෙ නැහැ