පොලීසියට අලුත් මැෂිමක්.

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් ගැන පොලිසිය අද සිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එවැනි දර්ශන ඇතුළත් කරන ජංගම දුරකතන,පරිගණක වල තොරතුරු ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම් මේවනවිට පොලිසිය සතුව ඇතැයිද ඒ මහතා පැවසීය.

    ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජලය වෙත මුදා හැරීමේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවත් එහි නවතම දත්ත අනුව ජූලි මස 17 වන දා සිට ඊයේ(28)දින දක්වා අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17629කට අධික ප්‍රමාණයක් උඩුගත කර ඇති බවට හෙළිවී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    ctoday.com
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    මැෂිමක් ??????
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එතකොට ඕකක් තියන් හිටියහම අපේ ප්‍රයිවට් ෆොටෝස් එහෙම ඔක්කොම උන්ට ගන්න පුලුවන් නේ.ඔය කෙල්ලට නියුඩ් යවපුව එහෙම බන්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගානනම් කියන්න පුළුවන් එතකොට කියක් ඇල්ලුවද ?එහෙම පුලුවන්නම් අපි ඉගෙනගත්තු encryption, security ඔක්කොම බොරු වෙනවනේ
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    එතකොට ඕකක් තියන් හිටියහම අපේ ප්‍රයිවට් ෆොටෝස් එහෙම ඔක්කොම උන්ට ගන්න පුලුවන් නේ.ඔය කෙල්ලට නියුඩ් යවපුව එහෙම බන්
    Kaiwaru withrai :D
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මේකත් බලන්න ඒයි, ඕක හරියනව

    ඉතින් ඕයි. ඔකේ මොකක් හරි පිළිගන්න පුළුවන් technology එකක් use කරලා තියෙනවා. එකේ කියන්නේ මොකක්ද කියන එක අදාළ නැහැ දෙන්නේගම. පුතානොගේ මොකද්ද use කරලා තියෙන technology එක. AI ද? මන් දැනගන්න ඇහුවේ. 😂😂😂