පොලීසියට රැගෙන ගිය තවත් කාන්තාවක් මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස් අත්අඩංගුවේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් හදිසියේ මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වෙයි.

    අද (24) සවස 6:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුණි.

    පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් රැගෙන ගොස් ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවය.

    කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් නොමැතිව ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් ඇත.

    වැඩිදුරටත් වාර්තා වුයේ අදාළ කාන්තාවට ත්‍රීරෝද රථය තුළදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බවය.

    එහෙත් ඇයගේ අසනීප තත්ත්වය නොසලකා පොලිස් නිලධාරීන් ඇයව පොලීසිය ආසන්නයටම රැගෙන ගොස් ඇති බවද වාර්තා විය.

    ඉන් අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයින් දෙදෙනෙකු පොලීසියේ ත්‍රීරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලීසිය අසලදී පොලිස් නිලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව රෝහලට රැගෙන යන ලෙසය.

    ඒ අනුව ඥාති පුත්‍රයින් දෙදෙනා ඇයව තවත් ත්‍රීරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

    කෙසේවෙතත් ඇයව රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි බව රෝහලෙන් දැනුම්දුන් බව ඔවුන් පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ නයනා රෝෂනී නමැති වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවකි.

    මේ අතර වැලිකඩ පොලීසියේදී ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියයෑමේ සිද්ධිය මීට පෙර වාර්තා වී තිබුණි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේවාට කිසිම.මානව හිමිකම් සීන් යන්නේ නැද්ද බං. ජිනීවා වල හරි ලංකාවේ හරි. අම්මට අර wesi අලි පෙරහැරට යනකොට නන් මැරෙන්න හදනවා. උන්ට මේවාට කෑ ගහන්න කවුරුත් සල්ලි දෙන්නේ නෑ වගේ
     
    • Like
    Reactions: siri_ayya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන්..

    Police ewun hodak karat narakak kalath unta guu banunma tamai hemadama..

    Me seen eka nam ganita ledak tibila.. policiyen awit ussan yaddi tamai nadayonta ganiwa hospital aran yanna matak wela tiyenne..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    පොලිස් අත්අඩංගුවේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් හදිසියේ මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වෙයි.

    අද (24) සවස 6:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුණි.

    පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් රැගෙන ගොස් ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවය.

    කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් නොමැතිව ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් ඇත.

    වැඩිදුරටත් වාර්තා වුයේ අදාළ කාන්තාවට ත්‍රීරෝද රථය තුළදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බවය.

    එහෙත් ඇයගේ අසනීප තත්ත්වය නොසලකා පොලිස් නිලධාරීන් ඇයව පොලීසිය ආසන්නයටම රැගෙන ගොස් ඇති බවද වාර්තා විය.

    ඉන් අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයින් දෙදෙනෙකු පොලීසියේ ත්‍රීරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලීසිය අසලදී පොලිස් නිලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව රෝහලට රැගෙන යන ලෙසය.

    ඒ අනුව ඥාති පුත්‍රයින් දෙදෙනා ඇයව තවත් ත්‍රීරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

    කෙසේවෙතත් ඇයව රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි බව රෝහලෙන් දැනුම්දුන් බව ඔවුන් පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ නයනා රෝෂනී නමැති වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවකි.

    මේ අතර වැලිකඩ පොලීසියේදී ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියයෑමේ සිද්ධිය මීට පෙර වාර්තා වී තිබුණි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.
    Police ballanta wagen hama minihekta ma katha karanne ethakota kohomath pressure ehema naginawa...
    Okunta minissuth ekka ganudenu karanna ugannala nadda training school, academy wala?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    පපු කැවුත්තක් නැති ලංකාවේ පොලිසිය . අපිට තමා ඔක්කම , සල්ලි තියන දේශපාලන බලය තියන එකෙක් ආවනම් ලංකට් එකත් පාත් කරලා නැමෙන්නේ කාලකන්නි පඩංගුවෝ .
     
    • Like
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන්..

    Police ewun hodak karat narakak kalath unta guu banunma tamai hemadama..

    Me seen eka nam ganita ledak tibila.. policiyen awit ussan yaddi tamai nadayonta ganiwa hospital aran yanna matak wela tiyenne..
    මේක හොරකම් කරනවා, මිනී මරනවා වගේ වරදක් නෙවෙයි. ආණ්ඩුවට අරක්කු ටැක්ස් එකෙන් පාඩුවක් වෙනවා. එච්චරයි.

    ඕකට අසනීපයි කියද්දීත් මනුස්සයෙක් අරන් යන්න තරම් හේතුවක් නෙවෙයි. හෙට පොලිසියට වරෙන් කිව්වා නම් ඕකුන් එනවා.
     
    • Like
    Reactions: siri_ayya

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙතන වැරැද්ද කරපු police උන් හතර target නොකර මුළු පොලිසියටම බනිනව ඒක දඩ මීමා කරගෙන අරුන් හතර ලිස්සනවා.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    මේක හොරකම් කරනවා, මිනී මරනවා වගේ වරදක් නෙවෙයි. ආණ්ඩුවට අරක්කු ටැක්ස් එකෙන් පාඩුවක් වෙනවා. එච්චරයි.

    ඕකට අසනීපයි කියද්දීත් මනුස්සයෙක් අරන් යන්න තරම් හේතුවක් නෙවෙයි. හෙට පොලිසියට වරෙන් කිව්වා නම් ඕකුන් එනවා.
    කසියා පෙරන මිනිස්සු?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කසියා පෙරන මිනිස්සු?
    කසිප්පුකාරයො නිසා ආණ්ඩුවට බදු අලාභයක් විතරයි වෙන්නෙ. සරීරයට අගුණයි කියන කතාව නම් නිත්‍යානුකුල මත්පැන්වලටත් අදාලයි.

    මම ඔය දෙකෙන් එකක්වත් හොඳයි කියන්නෙ නෑ. දෙකම එකයි. එකකින් ආණ්ඩුවට ගාණක් එනවා අනෙකින් නෑ
     
    • Like
    Reactions: siri_ayya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    කසිප්පුකාරයො නිසා ආණ්ඩුවට බදු අලාභයක් විතරයි වෙන්නෙ. සරීරයට අගුණයි කියන කතාව නම් නිත්‍යානුකුල මත්පැන්වලටත් අදාලයි.

    මම ඔය දෙකෙන් එකක්වත් හොඳයි කියන්නෙ නෑ. දෙකම එකයි. එකකින් ආණ්ඩුවට ගාණක් එනවා අනෙකින් නෑ

    game minissumai oya wage ewata complain danne, unta wena karadara hinda..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    game minissumai oya wage ewata complain danne, unta wena karadara hinda..
    දුප්පත් මිනිස්සුන්ගෙ සමාජ ක්‍රමය තමයි ඔය. සමෘද්ධි ගන්නවා, කසිප්පු බොනවා, ගහමරා ගන්නවා, පොලිසියෙන් ගුටිකනවා, හාමු කෙනෙකුට චන්දේ දෙනවා, ...
     
    • Like
    Reactions: Smartm