Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලීසියේ ජෝඩු ඇල්ලිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලීසියේ ජෝඩු ඇල්ලිල්ල

වාස් ගුණවර්ධන පටන් ගත් පොලීසියේ ජෝඩු ඇල්ලිල්ල

මහ පාරේ අත් අලාගෙන යන “ජෝඩු” අත්අඩංගුවට ගැනීම පොලීසියට හදුන්වාදුන්නේ දැනට මරණ දණ්ඩය නියම වී බන්ධනාගාර ගත වී සිටින හිටපු පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන කුරුණෑගල රාජකාරි කරන කාලයේ ය. එදා වාස් ගුණවර්ධන ගේ වැඩේට විරුද්ධව බොහෝ දෙනා එළිපිට විරෝධය පළ කළ නමුත්, සත්ගුණවත් ගුණවර්ධන එක සැරේ මේ වැඩේ අතහැරියේ නැත.

එදා සිවිල් ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පිරිසක් වාස් ගේ පොලීසියට පාඩමක් උගන්වන්නට “අයියයි – අක්කයි” අත්වැල් බැදගෙන කුරුණෑගල වැව රවුවේ යවන්නට සුදානම් විය. වාස්ට කවුදෝ තොරතුරු දුන් බැවින් “ජොඩු අල්ලීම” නැවතුණි. ඒ වාස් ගුණවර්ධන, දැන් මිනී මැරීම, මංකෝල්ලකෑම වරදට තම පුතා සමග සිරදඩුවම් විදිමින් සිටින වාස් ගුණවර්ධනම ය.

ඊට පසුව කුලියාපිටියේ දී, 1991 දී චිත්‍රපට ශාලාවක් වටලා පුෂ්පා චාන්දි පාසල් සිසුවිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. පසුව ලැජ්ජාව නිසා පුෂ්පා චාන්දි කනේරු ඇට කා මිය ගියේය.

ඒ සිද්ධීය වූ දවසේ “දිවයින” පත්තරය බලා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහා කම්පනයකට පත් වූ අයුරු මට මතකය. එදා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඉගැන්වූයේ නැත. පරාක්‍රම කොඩිතුවක්කු ගේ “කනේරු මල්” ගැන කියා “කනේරු මල්වල ලස්සට වෙනුවට කනේරු අට ගැන කථාකරන්නට වෙන සමාජයක් ගොඩ නැගෙමින් තිබෙන බව” වගේ දෙයක් පන්තියට ගියා ගෙදර ගියේය. ඒ දවස්වල සුනන්ද මහේන්ද්රය පොලිස් විද්‍යාලයේ ද දේශන සදහා ගියේය.

මහාචාර්යතුමා ඔය කථාව එතන දී කියා තිබුණි. මහාචාර්යවරු තබා දෙවියන්නාන්සේ ඉගැන්නුවත් පොලීසිය මානව දයාවේ, ආදරයේ පාඩම් ඉගෙනගන්නා හොරය. ඔවුන්ට පහසුවෙන් මතක හිටින්නේ වෛරයේ ද, ද්වශේෂයේ ද, විනාශයේ ද පාඩම් ය.

සහන් කසීර Sahan Kaseera Wickramasinghe මෑතක දී පුෂ්පා චාන්දිගේ ලිපිය උපුටා දක්වා තිබුණි. පුෂ්පා එම ලිපිය අවසන් කර තිබුණේ “අපේ ගෙදර අයට කරදරයක් කළොත් මම මළ යකෙක් වෙලා හරි ඉතුරු හරිය බලාගන්නවා.” කියා ය.

පුෂ්පා මරාගෙන කෑ කුලියාපිටිය ඕඅයිසී ගේ නම සහන් කසීර ලියා නැත. හැබැයි ඇය බළ පෙරේතයෙක් වී ඇවිත් මේ සෙල්ලම පටන් ගත් වාස් ගුණවර්ධන පමණක් නොව ඔහුගේ පවුලම කෑවා දැයි දැන් සිතාගන්නට බොහෝ හේතු තිබේ. ඒ වාස් පවුල මාළඹේ දී දරුවන්ගේ ආදර පටලැවිල්ලකට ද හසුවී මහා විනාශයක් කර ගන්නට ගිය නිසාමය.

සදාචාරය සංස්කෘතිය ගැන වදවෙමින්, අහිංසක මිනිසුත් තලා පෙළා හිරිහැර කරන්නේ බොහෝ දේ වසා ගන්නට ඇති පොලිස් නිලධාරීන් බවට ඕනෑ තරම් සාක්ෂි ඉතිහාසයේ හමුවෙයි. එසේ නොවන නිලධාරීන් නම් කරන්නේ අවවාදක් කර මේ තරුණයින්ගේ ගෞරවය ද, සමාජයේ ගෞරවය ද දෙකම ආරක්ෂා කිරීමය.

තලෙබාන් “සංස්කෘතික පොලීසිය” කරන්නේ ම තලෙබාන් ස්ටැයිල් වැඩ ය. අවුලකට තියෙන්නේ මේ තලෙබාන් වැඩ ගැන තොරුතරු එළිවන විට තලෙබාන් පොලිස්පනි ලොක්කන් ආපහු නිවැරදි කළ නොහැකි තරමට සමාජයට ද, තමන්ට ද, වැඩ වරද්දාගෙන ඉවරය.

Source http://thewoman.lk/archives/6305

[QUOTE="sankicool, post: 23752747, member: 567977"] [b]පොලීසියේ ජෝඩු ඇල්ලිල්ල[/b] [B][FONT="Arial Black"][SIZE="5"][SIZE="5"][CENTER][COLOR="Navy"]වාස් ගුණවර්ධන පටන් ගත් පොලීසියේ ජෝඩු ඇල්ලිල්ල[/COLOR][/CENTER][/SIZE][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]මහ පාරේ අත් අලාගෙන යන “ජෝඩු” අත්අඩංගුවට ගැනීම පොලීසියට හදුන්වාදුන්නේ දැනට මරණ දණ්ඩය නියම වී බන්ධනාගාර ගත වී සිටින හිටපු පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන කුරුණෑගල රාජකාරි කරන කාලයේ ය. එදා වාස් ගුණවර්ධන ගේ වැඩේට විරුද්ධව බොහෝ දෙනා එළිපිට විරෝධය පළ කළ නමුත්, සත්ගුණවත් ගුණවර්ධන එක සැරේ මේ වැඩේ අතහැරියේ නැත. එදා සිවිල් ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පිරිසක් වාස් ගේ පොලීසියට පාඩමක් උගන්වන්නට “අයියයි – අක්කයි” අත්වැල් බැදගෙන කුරුණෑගල වැව රවුවේ යවන්නට සුදානම් විය. වාස්ට කවුදෝ තොරතුරු දුන් බැවින් “ජොඩු අල්ලීම” නැවතුණි. ඒ වාස් ගුණවර්ධන, දැන් මිනී මැරීම, මංකෝල්ලකෑම වරදට තම පුතා සමග සිරදඩුවම් විදිමින් සිටින වාස් ගුණවර්ධනම ය. ඊට පසුව කුලියාපිටියේ දී, 1991 දී චිත්‍රපට ශාලාවක් වටලා පුෂ්පා චාන්දි පාසල් සිසුවිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. පසුව ලැජ්ජාව නිසා පුෂ්පා චාන්දි කනේරු ඇට කා මිය ගියේය. ඒ සිද්ධීය වූ දවසේ “දිවයින” පත්තරය බලා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහා කම්පනයකට පත් වූ අයුරු මට මතකය. එදා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඉගැන්වූයේ නැත. පරාක්‍රම කොඩිතුවක්කු ගේ “කනේරු මල්” ගැන කියා “කනේරු මල්වල ලස්සට වෙනුවට කනේරු අට ගැන කථාකරන්නට වෙන සමාජයක් ගොඩ නැගෙමින් තිබෙන බව” වගේ දෙයක් පන්තියට ගියා ගෙදර ගියේය. ඒ දවස්වල සුනන්ද මහේන්ද්රය පොලිස් විද්‍යාලයේ ද දේශන සදහා ගියේය. මහාචාර්යතුමා ඔය කථාව එතන දී කියා තිබුණි. මහාචාර්යවරු තබා දෙවියන්නාන්සේ ඉගැන්නුවත් පොලීසිය මානව දයාවේ, ආදරයේ පාඩම් ඉගෙනගන්නා හොරය. ඔවුන්ට පහසුවෙන් මතක හිටින්නේ වෛරයේ ද, ද්වශේෂයේ ද, විනාශයේ ද පාඩම් ය. සහන් කසීර Sahan Kaseera Wickramasinghe මෑතක දී පුෂ්පා චාන්දිගේ ලිපිය උපුටා දක්වා තිබුණි. පුෂ්පා එම ලිපිය අවසන් කර තිබුණේ “අපේ ගෙදර අයට කරදරයක් කළොත් මම මළ යකෙක් වෙලා හරි ඉතුරු හරිය බලාගන්නවා.” කියා ය. පුෂ්පා මරාගෙන කෑ කුලියාපිටිය ඕඅයිසී ගේ නම සහන් කසීර ලියා නැත. හැබැයි ඇය බළ පෙරේතයෙක් වී ඇවිත් මේ සෙල්ලම පටන් ගත් වාස් ගුණවර්ධන පමණක් නොව ඔහුගේ පවුලම කෑවා දැයි දැන් සිතාගන්නට බොහෝ හේතු තිබේ. ඒ වාස් පවුල මාළඹේ දී දරුවන්ගේ ආදර පටලැවිල්ලකට ද හසුවී මහා විනාශයක් කර ගන්නට ගිය නිසාමය. සදාචාරය සංස්කෘතිය ගැන වදවෙමින්, අහිංසක මිනිසුත් තලා පෙළා හිරිහැර කරන්නේ බොහෝ දේ වසා ගන්නට ඇති පොලිස් නිලධාරීන් බවට ඕනෑ තරම් සාක්ෂි ඉතිහාසයේ හමුවෙයි. එසේ නොවන නිලධාරීන් නම් කරන්නේ අවවාදක් කර මේ තරුණයින්ගේ ගෞරවය ද, සමාජයේ ගෞරවය ද දෙකම ආරක්ෂා කිරීමය. තලෙබාන් “සංස්කෘතික පොලීසිය” කරන්නේ ම තලෙබාන් ස්ටැයිල් වැඩ ය. අවුලකට තියෙන්නේ මේ තලෙබාන් වැඩ ගැන තොරුතරු එළිවන විට තලෙබාන් පොලිස්පනි ලොක්කන් ආපහු නිවැරදි කළ නොහැකි තරමට සමාජයට ද, තමන්ට ද, වැඩ වරද්දාගෙන ඉවරය. Source [url]http://thewoman.lk/archives/6305[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom