BUMP
NRTG Well-known member Oct 19, 2019 40,987 198,367 113 Colombo, Sri Lanka Sep 24, 2021 #21 BUMP Reactions: TCB Rox, The Kingslayer, willpower and 4 others
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Sep 25, 2021 #22 Invisible Reactions: NRTG and The Kingslayer
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 25, 2021 #23 BUMPER Reactions: IKL, willpower and NRTG
MAHESH80 Well-known member Nov 23, 2018 919 1,842 113 Sep 25, 2021 #24 geeko said: යම් පැමිණිල්ලකට අදාළව පොලීසියේ පෙනී සිටින්න කියලා කියපු කෙනෙක් පොලීසිය මගහැර සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද? Click to expand... සිවිල් නඩු වල ලොකු ගැටළුවක් නෑඅපරාද කෙස් එකක්නම් ගියේ නැත්තම් උසාවියට මොසමකින් ඉදිරිපත් වෙන්න.(පොලිසියට ගියහම කන්න වෙයි නම්)
geeko said: යම් පැමිණිල්ලකට අදාළව පොලීසියේ පෙනී සිටින්න කියලා කියපු කෙනෙක් පොලීසිය මගහැර සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද? Click to expand... සිවිල් නඩු වල ලොකු ගැටළුවක් නෑඅපරාද කෙස් එකක්නම් ගියේ නැත්තම් උසාවියට මොසමකින් ඉදිරිපත් වෙන්න.(පොලිසියට ගියහම කන්න වෙයි නම්)
tin tin Active member Mar 26, 2007 196 189 43 Calgary, AB Sep 25, 2021 #25 geeko said: යම් පැමිණිල්ලකට අදාළව පොලීසියේ පෙනී සිටින්න කියලා කියපු කෙනෙක් පොලීසිය මගහැර සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද? Click to expand... අදාල චෝදනාව අනුව තමයි. පොලීසියට අවශ්‍ය නම් "නිසි බලධාරියෙකු විසින් කරන ලද නීත්‍යාණූකූල නියෝගයක් පැහැර හැරීම" කියන හේතුව (දණ්ඩ නිති සංග්‍රහයේ X පරිච්ඡේදය) යටතේ නඩු පවරන්න පුලුවන්. ඒ නිසා හරියට හොයලා බලලා වැඩ කරන එක තමයි වෙන්න ඕන.
geeko said: යම් පැමිණිල්ලකට අදාළව පොලීසියේ පෙනී සිටින්න කියලා කියපු කෙනෙක් පොලීසිය මගහැර සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද? Click to expand... අදාල චෝදනාව අනුව තමයි. පොලීසියට අවශ්‍ය නම් "නිසි බලධාරියෙකු විසින් කරන ලද නීත්‍යාණූකූල නියෝගයක් පැහැර හැරීම" කියන හේතුව (දණ්ඩ නිති සංග්‍රහයේ X පරිච්ඡේදය) යටතේ නඩු පවරන්න පුලුවන්. ඒ නිසා හරියට හොයලා බලලා වැඩ කරන එක තමයි වෙන්න ඕන.