මු කියන දේ මේකේ සමහර උන් බොරුවක් කියල විහිලුවට අරගෙන. මේ වෙස JVP ආණ්ඩුව ඇවිල්ල මාස කීපයක් යනකොට මම දන්නා කීප දෙනෙක්ටත් මේ වගේම එක එක උන් ෆලෝ කරනව. අපේ කොල්ලෙක් රටත් ගියා බැරිම තැන. දැන් උට එහෙ රස්සාවත් නැති වෙල. උට මෙහෙ එන්නත් බෑ. මේ වේස ආණ්ඩුවේ උන් KGB එකේ වගේ මිනිස්සුගේ පස්සෙන් පන්නවා.
මුට හොදට මීටර් නිසා තමයි මේ ගැන ඉව වැටිලා තියෙන්නේ. මගේ යාළුවා මට කිව්වම මමත් විස්වාස කරේ නෑ බන්. මේ විදියමයි උ කිව්වා විස්තර. කොහේ ගියත් මොකෙක් හරි බලන් ඉන්නව.
මුට හොදට මීටර් නිසා තමයි මේ ගැන ඉව වැටිලා තියෙන්නේ. මගේ යාළුවා මට කිව්වම මමත් විස්වාස කරේ නෑ බන්. මේ විදියමයි උ කිව්වා විස්තර. කොහේ ගියත් මොකෙක් හරි බලන් ඉන්නව.