පොලොන්නරුව නිල නොවන තැපැල්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පොලොන්නරුව නිල නොවන තැපැල්

    පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මෙන්න:

    මෛත්‍රී තුන් ගුණයකට වැඩියෙන් ජය ගනී..!

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.8.45) පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. ඒ පොළොන්නරුවේ මධ්‍යස්ථාන 6 ක තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව
    මෛත්‍රීපාල සිරිසේන ලැබූ ඡන්ද සංඛ්‍යාව 1846 යි
    මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව 538 යි
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යකෝ ලංකා ගූ නිව්ස් දාලා අපේ එකාට අවමන් කරන්න එපා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10929005_350064475165829_348636298279466230_n.jpg