@Tharusha_Peiriss menna muta hotel ekak thiyenawa.. 😁 අපේ ගෙදර තමා එන්න වෙන්නෙ🤭🤭 Twon එක ආසන්නෙ ඕනෙනෙ රුයීන්ස් එක සුදු අරලිය මහනුගේ තියෙනවා දුර වගේ අවුලක් නැත්තන් ඩියර් පාක් පැත්ත තියෙනවා ඇවිත් බලපංකෝ ඕන තරං හොයාගත හැකි