පොලොන්නරුවෙ අවිදල නැති එවුන්ට බලාගන්න පින්තූරවගයක් දාන්න හිතුව. බලන්න හොදද කියල. මේ පින්තූරගත්තෙ මම....
මෙතනින් තමයි පටන්ගත්තෙ ගමන.
මේතියෙන්නෙ පරාක්‍රම බාහු රජ මාලිගාවයි. එ දවස්වල සිරාවට තියෙන්න ඇති.
බිත්ති වල ගනකම කොහොමද.....
යාලුවෙකුත් සෙට් උනා....
පඩිපෙල විතරයි දැන් තියෙන්නෙ....
මෙන්න මේකෙ හිටිය හෙන සයිස් ගෙම්බෙක්.....