පොෂ් ඔසී වැඩ.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    1. මහේෂි විජේරත්න යනු රජයේ කුණු විස්සවිජ්ජාල ප්‍රොඩක්ට් එකක් නොවේ.මොනෑෂ් එම්බිබිඑස් එකකි. ඔසී ඩයල් එකකි.
    2. උප්පත්තියෙන් කෝටිපතිනියක්. බැන්දෙත් කෝටිපතියෙක්
    3. තාත්ත යු එන පි මන්ත්‍රී. පොඩි කාලෙම බලයේ රස දන්නා කෙනෙක්.

    කරපු වැඩ.
    දේශපාලන පවර් එකෙන් ජපුර හොස්පිටල් එකට පැනල අන්තිමට ඩිරෙක්ට බෝඩ් එකටත් පැනල.
    VP ශාන්ට් ඉස්පිරිතාලේන් සල්ලිවලට ගන්න එක ඔෆිස් එකේ සප්ප්ලයි ක්ලාක් අල්ලාගෙන වලක්වලා
    තමන්ගේ කොම්පැනියකින් VP ශන්ට් ගෙනැල්ල. ලෙඩ්ඩුන්ට එකෙන්ම ගන්න බලකරලා.
    එකත් දහගුන්යක් ගාන වැඩි.
    දුමියගෙන් ගලොපු ගාන කවුරුත් දන්නේ නෑ.

    පොෂ් ඩයල් එහෙම තමයි
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ලංකාවේද ඔස්ට්‍රේලියාද අදාළ නැහැ දේශපාලන මාෆියාව කැඩුව වගේම උද්දච්ච දොස්තර මාෆියාවත් ඉවරයක්ම කරලා දාන්න ඕන
    ඕකුන් කරන වැරදි වලට නඩු දාල දැඩි දඩුවම් දෙන්න ඕන
    උන් අලිවන්සෙන් ජීවත් වෙච්ච කාලේ ඉවරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දුමින්ද රෝහලේ තියන් හිටපු දවස් වල එක දවසට පනස් දාහක් ගෙව්වා කියලයි කියන්නේ ඔය ජෝස්තරට
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    1. මහේෂි විජේරත්න යනු රජයේ කුණු විස්සවිජ්ජාල ප්‍රොඩක්ට් එකක් නොවේ.මොනෑෂ් එම්බිබිඑස් එකකි. ඔසී ඩයල් එකකි.
    2. උප්පත්තියෙන් කෝටිපතිනියක්. බැන්දෙත් කෝටිපතියෙක්
    3. තාත්ත යු එන පි මන්ත්‍රී. පොඩි කාලෙම බලයේ රස දන්නා කෙනෙක්.

    කරපු වැඩ.
    දේශපාලන පවර් එකෙන් ජපුර හොස්පිටල් එකට පැනල අන්තිමට ඩිරෙක්ට බෝඩ් එකටත් පැනල.
    VP ශාන්ට් ඉස්පිරිතාලේන් සල්ලිවලට ගන්න එක ඔෆිස් එකේ සප්ප්ලයි ක්ලාක් අල්ලාගෙන වලක්වලා
    තමන්ගේ කොම්පැනියකින් VP ශන්ට් ගෙනැල්ල. ලෙඩ්ඩුන්ට එකෙන්ම ගන්න බලකරලා.
    එකත් දහගුන්යක් ගාන වැඩි.
    දුමියගෙන් ගලොපු ගාන කවුරුත් දන්නේ නෑ.

    පොෂ් ඩයල් එහෙම තමයි
    e kale naduwak dala thibba Dumiyagen meki Rs. 700M gatta kiyala fake evidence walata.