Keep in mind , that mentioned recovery time is not achievable with so called modern scientific western medicine for this kind of injury 
ඇදත් වෙනව, බකල් ගහනව, හරියට වැඩ කරන්නෙ නැතුව යනවා, වෙවුලනවා පස්සෙ ආතරයිටිස් එනව නිකංම හයි වෙච්චි ඒවගේඅස්ති බිදුනම කොහොමත් නිකන්ම හයි වෙනවනෙ බන්
එයා ඉස්සර ඉඳලම පොස්පෝෂ් කියලා කිව්වේ කොහොමද කකූල බලලා![]()
ආයෙත් අහලාpitiye.appu apahu wedeta set wela wage..
ඇද වෙනව බකල් ගහනව හරියට තියාගත්තෙ නැත්තන්. ඒකනෙ plaster of paris දාන්නෙ හරියට තියල.ඇදත් වෙනව, බකල් ගහනව, හරියට වැඩ කරන්නෙ නැතුව යනවා, වෙවුලනවා පස්සෙ ආතරයිටිස් එනව නිකංම හයි වෙච්චි ඒවගේ![]()
ඒත් joint කචල් වුණ අය ඕන තරම් ඉන්නවා ඕකෙන්.ඇද වෙනව බකල් ගහනව හරියට තියාගත්තෙ නැත්තන්. ඒකනෙ plaster of paris දාන්නෙ හරියට තියල.
ඇදත් වෙනව, බකල් ගහනව, හරියට වැඩ කරන්නෙ නැතුව යනවා, වෙවුලනවා පස්සෙ ආතරයිටිස් එනව නිකංම හයි වෙච්චි ඒවගේ![]()

පිස්සුද බං අපේ තාත්තගේ කකුල cellulitis ඇවිල්ල ඩොක්ටර්ස්ලා කිව්ව හැමදාම antibiotic බොන්න කියලා. මාසයක් විතර බොනකොට තාත්තගේ මුළු ඇඟම වේලිලා මමියක් වගේ වුණා. මුළු ඇඟම weak වෙලා හිටියා. සිංහල බෙහෙත් වලින් තමයි ගොඩ ආවේ. දැන් හිටපු හැටියට සීයට දෙසීයක් හොඳයි.දැනට තියෙන සිංහල බෙහෙත් වලින් සාර්ථක අස්ථි කැඩුම් බිඳුම් විතරයි. අනිත් ඒව නම් තනිකර බොරුව
හොඳ වෙදෙක් හම්බ වුණොත් හොඳයි. ගොඩක් තැන් වල හොර බිස්නස් යන්නේපිස්සුද බං අපේ තාත්තගේ කකුල cellulitis ඇවිල්ල ඩොක්ටර්ස්ලා කිව්ව හැමදාම antibiotic බොන්න කියලා. මාසයක් විතර බොනකොට තාත්තගේ මුළු ඇඟම වේලිලා මමියක් වගේ වුණා. මුළු ඇඟම weak වෙලා හිටියා. සිංහල බෙහෙත් වලින් තමයි ගොඩ ආවේ. දැන් හිටපු හැටියට සීයට දෙසීයක් හොඳයි.
ඩොක්කුන්ට cellulitis හරියට හදන්න බෑ, විශේෂයෙන් වයසක අයගේ.පිස්සුද බං අපේ තාත්තගේ කකුල cellulitis ඇවිල්ල ඩොක්ටර්ස්ලා කිව්ව හැමදාම antibiotic බොන්න කියලා.
කොහෙන්ද සිංහල බේත් කළේ ?මාසයක් විතර බොනකොට තාත්තගේ මුළු ඇඟම වේලිලා මමියක් වගේ වුණා. මුළු ඇඟම weak වෙලා හිටියා. සිංහල බෙහෙත් වලින් තමයි ගොඩ ආවේ. දැන් හිටපු හැටියට සීයට දෙසීයක් හොඳයි.
උඹ අනිත් එවුන් ගෙන් අහන්නේ සිංහල වෙද්දු ගැන. උඹ දන්නෙ නෑනෙ හොඳ සිංහල වෙද්දු ඉන්න තැන්.කොහෙන්ද සිංහල බේත් කළේ ?![]()
මම දන්නවද ඩෝ හැම වෙදාවම ...උඹ අනිත් එවුන් ගෙන් අහන්නේ සිංහල වෙද්දු ගැන. උඹ දන්නෙ නෑනෙ හොඳ සිංහල වෙද්දු ඉන්න තැන්.
දැනට තියෙන සිංහල බෙහෙත් වලින් සාර්ථක අස්ථි කැඩුම් බිඳුම් විතරයි. අනිත් ඒව නම් තනිකර බොරුව
එක එක බයිලා නොකියාමම දන්නවද ඩෝ හැම වෙදාවම ...![]()