ඒ කොහෙන් බේත් කරලද ?දන්න කෙනෙකුට සුදුකබර සනීප වුනා සිංහල බේත් වලින්.
For what kind of illness ?@pitiye.appu few questions for you
1)Do you recommend the වෙද මහත්තයා in බුලත්kohupitiya named කස්තුරිආරච්චි.. Heard he's good..
In morning ? No matter what drink, make sure you sweat and drink more water.2)What's your opinion on Coffee drinking - strong brew 2 cups without milk or sugar? (soul coffee from Sri Lanka)
Thanks for the updateFor what kind of illness ?
In morning ? No matter what drink, make sure you sweat and drink more water.
Colombo where ?Thanks for the update
1-For a friend of mine in Colombo for diabetes
Try to extend further upto one hour gradually , then you are all good.2-for myself... Yes morning and evening... I usually drink a lot of water... Cycling for 30 mins for a day... Does it sound good?
1-BorellaColombo where ?
Try to extend further upto one hour gradually , then you are all good.
නම කියහංකෝ
කැකිරාවෙ කොයි හරියෙද ?නම දැන් මතක නැහැ ප්‍රසිද්ධ වෙදමහත්තයෙක් හැබැයි ගොඩක් සෙනග එනවා.
කැකිරාවෙ කොයි හරියෙද ?
ආයෙ අහල කියන්නකෝ කවුද ඒ කියලා ... ලොකු උදව්වක්.කැකිරාවේ කියලා තමයි කිව්වේ හරියටම තැනක් දන්නේ නැහැ
ආයෙ අහල කියන්නකෝ කවුද ඒ කියලා ... ලොකු උදව්වක්.![]()
එළ එළ , ඒ කිට්ටුව හමේ ලෙඩක් තියෙන කෙනෙක් ඇහුව බේත් ගන්න තැනක්. මම එයාට මේ විස්තරේ යවන්නම්.මම අහල බැලුවා එතනට කියන්නේ ආයුෂ් ආයුර්වේද කේන්ද්‍රය නම්බර් එකක් දුන්නා කතා කරලා බලන්න 025 2263344. කැකිරාවෙ කීව්වට තව ටිකක් දුර යන්න ඕනැලු විජිතපුර පැත්තට.
Nugegoda Lotus aryuweda kiyala thenaka, lady doctor kenekඩොක්කුන්ට cellulitis හරියට හදන්න බෑ, විශේෂයෙන් වයසක අයගේ.
කොහෙන්ද සිංහල බේත් කළේ ?![]()
Please inbox me1-Borella
its all about body's ability to endure. If your body can endure for one hour in such stress situation , it means body is acccumilating immunity , otherwise immunity is dropping2-Thanks machan...Will increase the duration aa mentionedOne last question though .. Does the goal should be the number of kilometers covered per day or the duration as you mentioned? Also for the body is it the low gear or the high gear which is much effective (mountain bicycle)