පොස්ට් එක සහ කොමෙන්ට් ටික

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1632676297191.png


    1632676369538.png


    1632676336275.png


    1632676403604.png

    ------ Post added on Sep 26, 2021 at 10:43 PM
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ස මෙච්චර ඉක්මනට විහුළුවක් උනා. හොඳ වෙලාවට එදා සජිත් පැරදුනේ නැත්තන් මිනිස්සු හිතන් ඉඳි සර් තමයි තාම පොර කියලා. ලොල් :lol:
     
    • Haha
    Reactions: malakadss

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඊට වඩා හොදට මම ටයිප් කරනවනෙ. පොරගෙ සොශල් මිඩියා මෑනෙජ් කරන එවුන්ටත් අපෙ සල්ලිවලින් පඩිත් ගෙවන්වා නෙද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ස මෙච්චර ඉක්මනට විහුළුවක් උනා. හොඳ වෙලාවට එදා සජිත් පැරදුනේ නැත්තන් මිනිස්සු හිතන් ඉඳි සර් තමයි තාම පොර කියලා. ලොල් :lol:
    ඈත්ත බන්.. එහෙනම් අපිට තාම බුවා හෙන ඩයල් එක.. අපරාදේ කිය කිය ඉදී අපි
     
    • Haha
    Reactions: Srilankan1