පොස් වෙන්නේ එහෙම උනාම... 🤭🤭🤭 Oh My God කියලත් කියන්න පුරුදු වෙන්න ඕනේ...

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔඩෙල් එක දැන් මෙයාගේ නෙමේ තමයි එත් ඉස්සර ඉදන්ම ඔරිජිනල් ලෙදර් අයිටම් විකිනුවා,ඔඅරිජිනල් ලේදර් ඉතින් සත්තුන්ගේ හම් තමයි,සමහර ජැකට්වල ලොම් රෙදි පවා සත්තූන්ගේ ඔටාර කරන කාලේ් ඔඩෙල් එකේ එවා තිබ්බනේ මෙයා පෙරහැර නිසා සත්ව හිංසනයක් වෙනවා කියනවනම් ඊට වඩා සත්ව හිංසාකාරි දෙවල්වලට ඔටාර දයකත්වය දිලා ඔටාරගේ සතිව අවිංසාවාදි slogan එක Genuine නෑ එකයි අවුල.

    238908539_378778840271190_1245967608765799261_n.jpg
    239400012_10215734620557189_8338414140706498315_n.jpg
    240402211_10215775600742379_7044756286301964054_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පන්සල්වල අලි හදන එක, පෙරහැරවල් යන එක බුදුදහමට එකඟද?

    හැමතිස්සෙම අනිත් උන්ගෙන් ප්‍රශ්න අහන වෙලේ උඹම පෙන්නලා දුන්නනම් මොකෝ මෙන්න මේ මේ අවස්ථාවන් යටතේ එකඟ වෙන්නේ නෑ කියල.

    දෙවැනි චෙදේ දාපන්කෝ සංස්කෘතිය සහ බුදු දහම පටලවා ගත්ත වෙන්නත් පුළුවන් කියල.

    තුන්වෙනි චෙදේ දාමු ඒ කෙසේ වෙවෙතත් බුදු දහමේ මෙන්න මේ මේ යටතේ මෙහෙම මෙහෙම වෙනස් කලාට කමක් නෑ කියල තියන බැවින් මෙහෙම වෙන්නත් පුළුවන් කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ පහල කෑල්ල කෝට් කරේ උඹට උත්තරයක් විදිහට
    [නාමික බෞද්ධයන්ගෙ] සතිව අවිංසාවාදි slogan එක Genuine නෑ එකයි අවුල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ පහල කෑල්ල කෝට් කරේ උඹට උත්තරයක් විදිහට

    ඒ උත්තරේ පිළිගන්න අමාරුයි.තව ටිකක් උත්සහ කරමු බලන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ උත්තරේ පිළිගන්න අමාරුයි.තව ටිකක් උත්සහ කරමු බලන්න
    සත්ව අවිහිංසාව ගැන දෙසන සාදුලාම පන්සලේ දම්වැල් වලින් කකුල් හතර බැඳල අලි හදනව. ඒක සංස්කෘතිය, මේක ආගම, ඒ දෙක වෙනස් කියල කියන්නත් පුලුවන් ඔය නාමික බෞද්ධයන්ට. හැබැයි වැඩේ genuine නෑ ඔය ටොයිය කියන විදිහටම
     
    • Haha
    Reactions: SDCR

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සත්ව අවිහිංසාව ගැන දෙසන සාදුලාම පන්සලේ දම්වැල් වලින් කකුල් හතර බැඳල අලි හදනව. ඒක සංස්කෘතිය, මේක ආගම, ඒ දෙක වෙනස් කියල කියන්නත් පුලුවන් ඔය නාමික බෞද්ධයන්ට. හැබැයි වැඩේ genuine නෑ ඔය ටොයිය කියන විදිහටම

    ඔන්න පටල ගත්ත. එහෙම නෙමෙයි දැන් ඔයා ඇහුවේ බුදු දහමට එකඟද කියලනේ ? සාදුලාව ගාව ගන්න දෙයක් නෑනේ . මගේ කලින් උත්තරේ එන ජේද තුන අනුව පෙන්නලා දෙන්න පුලුවන්ද කොහොමද එහෙම නොවෙන්නේ කියල . සරලයිනේ?
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ඔටාරාට පෙරහැර දැ්ක්කාම ට්‍රිගර් වෙනවා බිස්නස් වලදි පේන් නැතිව යනවා
    අපේ උන්ට හරක් මරද්දි ට්‍රිගර් වෙනවා පෙරහැරේදී පේන් නැතිව යනවා

    දොගොල්ලටම කන්න ඕන උනාම කඹර ගොයා තලගොයා වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න පටල ගත්ත. එහෙම නෙමෙයි දැන් ඔයා ඇහුවේ බුදු දහමට එකඟද කියලනේ ? සාදුලාව ගාව ගන්න දෙයක් නෑනේ . මගේ කලින් උත්තරේ එන ජේද තුන අනුව පෙන්නලා දෙන්න පුලුවන්ද කොහොමද එහෙම නොවෙන්නේ කියල . සරලයිනේ?
    මම අහපු ප්‍රශ්නෙට මටම උත්තර දෙන්න කියලද කියන්නෙ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම අහපු ප්‍රශ්නෙට මටම උත්තර දෙන්න කියලද කියන්නෙ?

    හැමෝගෙන්ම හැමදාම ප්‍රශ්න අහන වෙලේ උඹම හොයල උත්තරයක් දුන්නනම් නේද් වටින්නේ? අඩු ගානේ එක පාරක් හරි