පොස් වෙන්නේ එහෙම උනාම... 🤭🤭🤭 Oh My God කියලත් කියන්න පුරුදු වෙන්න ඕනේ...

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    There is no God but Allah
    wala.jpg


    There is no God but Wallah
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    සත්ව අවිහිංසාව ගැන දෙසන සාදුලාම පන්සලේ දම්වැල් වලින් කකුල් හතර බැඳල අලි හදනව. ඒක සංස්කෘතිය, මේක ආගම, ඒ දෙක වෙනස් කියල කියන්නත් පුලුවන් ඔය නාමික බෞද්ධයන්ට. හැබැයි වැඩේ genuine නෑ ඔය ටොයිය කියන විදිහටම
    පොට්ටයො පොඩ්ඩක් පින්නවල අලි අනාථාගාරය පැත්තෙ ගිහින් බලන්න දංවැල් හෙන්ඩු නැද්ද කියල.
    චීත්ත අඳින්නැතුව කෙලින්ම කියහංකො පෙරහැර නවත්තන්න කියල.