මායි තව යාලුවො තුන්දෙනෙකුයි.
භාවනා මධ්‍යස්ථාන, අසපු කියන ඒව බැලුව එහෙම අපිට සෙට්වෙන ඒව නෑ.
අනික භාවනා උගන්නන හාමුදුරුවරු කීවට ගොඩක් අය පොත කටපාඩම් කරල ඒකම කියන අය. එහෙම නැතිව අත්දැකීම් තියෙන අය නෑ.මඩවල උපාලිටත් කෝල් කරා පුදුම තේජසක් විද්‍යාමාන කරේ.
ගෝලයා මහන්සිවෙලා භාවනාවෙන් ඉදිරියට ගිහින් ඒ අත්දැකීම ගුරුවරයට කීවම ගුරා ඒක නවත්තනව ඔතනින් එහාට කරන්න එපා භයානකයි කියල. මිනිස්සු තේරුම් ගත්තෙ නැති උනාට ඕක තමයි ලොකුම ප්‍රශ්නය. ඉතින් කොහොමද භාවනාව දියුනු වෙන්නෙ.
ඉතින් යාලුවෙක්ගෙ විලා එකක් තියෙනව දළුපොත. එහෙ භාවනායෝගීව ඉන්නව. හතරදෙනා වෙනවෙනම රූම් වල භාවනා කරනව. AC ඇටෑච් බාත්රූම් එහෙම තියෙන හන්ද මදුරු ප්රෂ්න, රස්නෙ එහෙම මුකුත් නෑ. දවසම මයින්ඩ් ට්රේනින් එක කරන්න පුලුවන්.
ඕක මාස දෙකක් කරල ඊට පස්සෙ මං යනව බෙල්ජියම්. ඒ රටේ සුදුජාතික හාමුදුරුනමක් ඉන්නව මං අදුරන, ඒ පන්සලට එන්න කියල තියෙන්නෙ මට ඕන වෙලාවක. ඒවගෙ ලංකාවෙ පන්සල්වල වගේ යාදිනි, පූජා බමුණු වැඩ නැ. නිවන මාර්ගපල අපේක්ෂාවෙන් වෙහෙසෙන හාමුදුරුවරු ඉන්නෙ.