පොසොන්පෝය දවසෙ මම තාවකාලික පැවිද්ද ලබනව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මායි තව යාලුවො තුන්දෙනෙකුයි.

    භාවනා මධ්‍යස්ථාන, අසපු කියන ඒව බැලුව එහෙම අපිට සෙට්වෙන ඒව නෑ.
    අනික භාවනා උගන්නන හාමුදුරුවරු කීවට ගොඩක් අය පොත කටපාඩම් කරල ඒකම කියන අය. එහෙම නැතිව අත්දැකීම් තියෙන අය නෑ.මඩවල උපාලිටත් කෝල් කරා පුදුම තේජසක් විද්‍යාමාන කරේ.
    ගෝලයා මහන්සිවෙලා භාවනාවෙන් ඉදිරියට ගිහින් ඒ අත්දැකීම ගුරුවරයට කීවම ගුරා ඒක නවත්තනව ඔතනින් එහාට කරන්න එපා භයානකයි කියල. මිනිස්සු තේරුම් ගත්තෙ නැති උනාට ඕක තමයි ලොකුම ප්‍රශ්නය. ඉතින් කොහොමද භාවනාව දියුනු වෙන්නෙ.

    ඉතින් යාලුවෙක්ගෙ විලා එකක් තියෙනව දළුපොත. එහෙ භාවනායෝගීව ඉන්නව. හතරදෙනා වෙනවෙනම රූම් වල භාවනා කරනව. AC ඇටෑච් බාත්රූම් එහෙම තියෙන හන්ද මදුරු ප්රෂ්න, රස්නෙ එහෙම මුකුත් නෑ. දවසම මයින්ඩ් ට්රේනින් එක කරන්න පුලුවන්.
    ඕක මාස දෙකක් කරල ඊට පස්සෙ මං යනව බෙල්ජියම්. ඒ රටේ සුදුජාතික හාමුදුරුනමක් ඉන්නව මං අදුරන, ඒ පන්සලට එන්න කියල තියෙන්නෙ මට ඕන වෙලාවක. ඒවගෙ ලංකාවෙ පන්සල්වල වගේ යාදිනි, පූජා බමුණු වැඩ නැ. නිවන මාර්ගපල අපේක්ෂාවෙන් වෙහෙසෙන හාමුදුරුවරු ඉන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456

    අම්මවත් එක්කන් යනවද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? නැත්තන් අතේ ගහන්න බැරුව උඹ එලකිරිය හාන්න එහෙම එන්න එපා. පුකේ අරිනව උඹට 🤭 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    ගෝලයා මහන්සිවෙලා භාවනාවෙන් ඉදිරියට ගිහින් ඒ අත්දැකීම ගුරුවරයට කීවම ගුරා ඒක නවත්තනව ඔතනින් එහාට කරන්න එපා භයානකයි කියල
    මේක හරි. ධාන්‍ය ඕනවට වඩා වඩන්න හොඳනෑ
     
    • Haha
    Reactions: Wadakaru

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    උබේ තනියට @tharakaf වත් එක්කරගෙන පලයන් :P

    තනියෙම භාවනා කරන්න ගිහින් මොලේ අවුල් කර ගනින්. කුර්නෑගල බයෝ කරපු එක්තරා බේසික් පුතෙක් පංති පටන් ගන්න කලින් භාවනා කරලා, ළමයින්ට අසපු ප්‍රමෝට් කරලා ඒ ළමයි AL පැත්තකින් තියලා නොදන්න භාවනා ප්‍රගුණ කරන්න ගිහින් පිස්සො වෙච්ච සීන් ඇති තරම් තියනවා. නොදැන භාවානාවක් වගේ දෙයක් ප්‍රගුනකරන එක හොද නෑ. අන්තිමටපිස්සෝ වෙලා නතර වෙන්නේ.
     
    ඕකට මම පුකේ ඇරලම ඕකා මැරිලා යනවා. මම ගිහින් වැඩක් නෑ ඉතින්. 🤭 🤭
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේක හරි. ධාන්‍ය ඕනවට වඩා වඩන්න හොඳනෑ
    ඇයි මොකද වෙන්නෙ
    උබේ තනියට @tharakaf වත් එක්කරගෙන පලයන් :P

    තනියෙම භාවනා කරන්න ගිහින් මොලේ අවුල් කර ගනින්. කුර්නෑගල බයෝ කරපු එක්තරා බේසික් පුතෙක් පංති පටන් ගන්න කලින් භාවනා කරලා, ළමයින්ට අසපු ප්‍රමෝට් කරලා ඒ ළමයි AL පැත්තකින් තියලා නොදන්න භාවනා ප්‍රගුණ කරන්න ගිහින් පිස්සො වෙච්ච සීන් ඇති තරම් තියනවා. නොදැන භාවානාවක් වගේ දෙයක් ප්‍රගුනකරන එක හොද නෑ. අන්තිමටපිස්සෝ වෙලා නතර වෙන්නේ.
    පින්නපොල ගැනද කියන්නෙ මේ

    bansalata ena kanthawanta abasaranai neda?
    පන්සලක් නෙවෙයි බං

    ඊයා මේකි අප්ප්රියයි