පොඩි වැඩකට අතුරුගිරියට ගිහින් ආව. පට්ට දන්සැල් සෙට් එකක් නෙ තියෙන්නෙ පොසොන් එකට.
කිරිබත්, බත්, නූඩ්ලස්, තෝසෙ, සවු, රොටී, බීම ජාති, කඩල, කවුපි, කොස්, දෙල් මයියොක්ක. අයිස් ක්‍රීම් ගැන කතා නොකර ඉමු.