පොසොන් දවසේ 12න් පස්සේ (හවස් වරුවේ) programe ටික හොයාගන්න ඕන වෙලා තියෙනව. හොයාගන්න ක්‍රමයක් නැද්ද? අර slt එකේ ලංකාරාම ආලෝක පුජාව තම ගොඩක්ම ඕන වෙලා තියෙන්නේ..
(pls bump & comment වැඩි rep power එකක් නැති උනාට තියෙන විදිහට හැමෝටම දෙන්නම්.-ලොකු උදව්වක්)