පොසොන් reload දන්සල 2023

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඕන්න එහෙනම් දෙවන වරටත් සංවිධානය කරන reload දන්සල අද දවස පුරා මේ ස්ථානයේ පැවැත්වෙනවා :yes:

    max. amount - 100🥲 call නම් 100, data නම් 119 😁

    කොන්දේසි :

    * min 1 year පරණ account එකක් විය යුතුයි..:yes:

    පෝලිමට bump කරන්න යාලුවනේ bump කරන හැමෝටම form link එකක්‌ එවනවා කලින් පාර වගේ.. ත්‍රෙඩ් එක bump කරලා මට pm එකක් දාන්න :)

    පලි : දන්සල් පෝලිමට set වෙන අය bump විතරක් දාන්න :D
    bump
     

    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    ලස්සනට කිරීයේ එවුන්ගේ Mobile Numbers ටික එකතු කරගන්නවා කියලා හිතෙන්නේ මට විතරද🥴🥴🤦
    ඔය හිගනපොන්නයාගෙ පොයිය. මාසෙකට විතර කලින් ත්රේඩ් එකක් දැම්මා රු 30,000ක රීලෝඩ් දානවා කියලා. දැන් 100 ඒවා තුනක් දාලා. ගෙදරින් කොත්තුවක් කන්න සල්ලි ඉල්ලගෙන ඒක මේකෙ බෙදලා ශෝ ඕෆ් කරනවා.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔය හිගනපොන්නයාගෙ පොයිය. මාසෙකට විතර කලින් ත්රේඩ් එකක් දැම්මා රු 30,000ක රීලෝඩ් දානවා කියලා. දැන් 100 ඒවා තුනක් දාලා. ගෙදරින් කොත්තුවක් කන්න සල්ලි ඉල්ලගෙන ඒක මේකෙ බෙදලා ශෝ ඕෆ් කරනවා.
    හිගන සිරී කියන්නේ ඒකනේ 🤣
    Reload 3 තුනයි ලු දැම්මේ🤦🤦
     
    • Haha
    Reactions: I Am Groot