පොහොට්ටුවට කඩේ ගිය දත් කිඹුලා කෝ??

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    මාලඹේ දත් කිඹුලා කෝ දැන්..?? ඒ කාලේ පඬියා වගේ ගෝඨාට කඩේ ගියේ පිම්පියා.. ඌත් වග කියන්න ඕනේ අද මේ මිනිස්සු විඳින දුක්වලට..

    ආරංචි හැටියට ගොට්ට අල්ලලා දැන් ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරනවලු.. අපි හිතුවේ එළකිරියේ මහදැනමුත්තා කියලා.. බලන් ගියාම ඌත් ඉරෝසාන්ට දෙවැනි නෑ.. තූ නොදෝමකින්ග්...
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    පිස්සු කැරි බේසික පුතෙක්
    දැන් පැත්ත පළාතක එන්නේ නැහැ