පොහොට්ටුවෙන් අද ගත් තීරණය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත.

    එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රට බෙදන චින්තනයේ සිටින අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ සියල්ලෝ ඒකමතික තීරණයකට පැමිණියහ.

    මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට රැස්වූ බොහෝ දෙනාගේ අදහසවූ බවයි.

    එසේම විධායක රැස්වීමේදී ගත් තීරණ අනුමත කිරීමද මෙහිදී සිදුවූ බව සඳහන් කළ කාරියවසම් මහතා අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බවද සඳහන් කළේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීය.

    පක්ෂයේ ජේෂ්ඨයෝ සහ මැති ඇමතිවරු රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.


    මහින්ද චින්තනය kiyanne rata bankoloth kirime චින්තනය wenna athi neda ban

    hari චින්තනයyak thibbanam rata mehema wenne naha neda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    හිතේ තියෙන ආසාවට තීරණය කරගත්තට කමක් නෑ. රනිල් ජෙප්පොන්ව අවුස්සපු ගමන් තොපිලට ගෙවල් වලින් එලියට බැහැගන්න බැරිවෙනකොට ඔය හුත්තවල් උබල බල බල ඉන්නෙ නෑ. මතකනෙ රනිල්ට බහුතර ජනවරම ලැබුන හැටි.
     

    Sen-lu

    Well-known member
  • හිතේ තියෙන ආසාවට තීරණය කරගත්තට කමක් නෑ. රනිල් ජෙප්පොන්ව අවුස්සපු ගමන් තොපිලට ගෙවල් වලින් එලියට බැහැගන්න බැරිවෙනකොට ඔය හුත්තවල් උබල බල බල ඉන්නෙ නෑ. මතකනෙ රනිල්ට බහුතර ජනවරම ලැබුන හැටි.
    රුවන්වැලි සෑයට බොරු කොතක් දාල වැඩ ඉවරයි කියල පෙන්නුවා වගේ. නාකියා වලකජ්ජ ගහන්න ලග හින්ද ඌගෙ හිත හැදෙන්න කියන කතා බං ඕව. දැන් පොහොට්ටුවෝ හදවතින්ම යූඑන්පී.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    හිතේ තියෙන ආසාවට තීරණය කරගත්තට කමක් නෑ. රනිල් ජෙප්පොන්ව අවුස්සපු ගමන් තොපිලට ගෙවල් වලින් එලියට බැහැගන්න බැරිවෙනකොට ඔය හුත්තවල් උබල බල බල ඉන්නෙ නෑ. මතකනෙ රනිල්ට බහුතර ජනවරම ලැබුන හැටි.
    ආරන්චිය සුබද මදූ කෙල්ලෙ?
     
    • Love
    Reactions: ruchira55

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,195
    948
    113
    හිතේ තියෙන ආසාවට තීරණය කරගත්තට කමක් නෑ. රනිල් ජෙප්පොන්ව අවුස්සපු ගමන් තොපිලට ගෙවල් වලින් එලියට බැහැගන්න බැරිවෙනකොට ඔය හුත්තවල් උබල බල බල ඉන්නෙ නෑ. මතකනෙ රනිල්ට බහුතර ජනවරම ලැබුන හැටි.
    රනිල් හොදට සලකලා වගේ 😂😂😂