පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 25ක් SJBට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පමණ ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

    මෙම පිරිස පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය බවද හෙතෙම පැවසීය.

    මෙම පිරිස සමඟ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයක් ලෙස හා දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමටද සාකච්ඡා කර ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    @netudara ponnaya
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පමණ ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

    මෙම පිරිස පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය බවද හෙතෙම පැවසීය.

    මෙම පිරිස සමඟ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයක් ලෙස හා දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමටද සාකච්ඡා කර ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    @netudara ponnaya
    ඌ දන්නවා බන් ඕක
    ඒක තමා බැහැලා වැඩ කරන්නේ මේකේ. තේරුමක් න තව ටික ටිකකින් පුක්ෂණය වෙලා යනවා :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    Similar threads