පොහොට්ටුවෙ අක්ක කෙනෙක් කියපු කතාවක් මතක් උනා සින්හලු

handley

Well-known member
  • Jun 24, 2018
    5,915
    8,159
    113
    එකි බැදල ඉන්නෙ හිටපු පෙජ්ජෙක්, ස්කුල් එකෙන්ම ජෙප්පොන්ට සෙට් වෙච්ච එකෙක් එකාලෙ, ජෙප්පන්ගෙ දැන් ඔය ඇමතිලා වෙලා ඉන්න එකෙක් එකාලෙ මුන් පොඩි උන්ව අහු කරල උන් පැනල ගියාලු, මුව බෙරගෙන තියෙන්නෙ උගෙ අම්ම ද්න්න නිදහස් පක්ශෙ එකෙක්ට කියල, මු එදා ඉදන් ජෙප්පො පෙන්න බැ, පස්සෙ උ හිටියෙ පොහොට්ටු නගර සබ මන්ත්‍රි වෙලා, උගෙ ගැනි කිව්ව, ජෙප්පො චන්දෙට කලින් මොනා කිව්වත් බලෙ ගත්තම කරන්න සල්ලි කාරයන්ගෙන් අරන් දුප්පත් එවුන්ට දිලා බලෙ තියාගන්නව කියල, ඔයාලට තමා ඔව ගෙවන්න වෙන්නෙ කියලත් කිව්ව, මන් කිව්ව එහෙම නැ අනුර දැන් ෆුල් කැපිටලිස්ට් කියල, දැන් ඉතින් මෙ පකය අපිට කෙලියනෙ, දැන් පඩිත්නැ රෙදිත් නැ බන්

    බලෙ ගත්තට පස්සෙ මන් මුන්ගෙ කතා ගොඩක් ඇහුවා, උන් කලින් හිටපු උන් වගෙම මිනිස්ස්සු අන්දන කතා කියන්නෙ, අර නලින් කියන එකා කියනව, කලින් උන් හිටපු කාලෙම ගෙනවෙ ඩොලර් බිලියන 20ක් වගෙ FDI ලු, උන් ආපු ගමන් චිනෙන් බිලියන 3ක් එකක් ආවලු, එත් හැමොම දන්නවනෙ එක කලින් ඉදල ආපු එකක් කියල, අනුරය කියනව උන් ආපු ගමන් රට මන්කොලොත් බාවයෙන් මිදෙව්වලු, එකත් උන් නෙමෙ කරේ කියල හැමොම දන්නව, හිත්හන් මුන් මුලින් කිව්ව වගෙ රටෙ වෙනස් කම් දියුනු වෙනවනම් ඇයි මුන් බොරුවට මිනිස්සු අන්දන කතා කියන්නෙ? අයවැය කතා කරපු හැම එකාම කීව්ව අලුත් බදු ගෙනාවෙ නැ කියල, දැන් සතියෙන් ගෙනල්ල, මිනිස්සු ඉස්සරහ අවනක නැති ආන්ඩුවක් තමයි මුනුත්, කලින් උන් වගෙම,

    අනුරය මෙ අවුරුද්දෙ සන්චාරාක්යො මිලියන 3ක් ගෙනව කිය කිය ගියා, දැන් එක 2.5 බැහල, මුන් ඉස්සරහට පොරොන්දු වෙලා තියෙන්නෙ ඔක්කොම ඔහොම වෙන ල්යින් එකක් තියෙන්නෙ මට පෙන විදිහටනම්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,411
    1
    28,795
    113
    බලය ගන්නකන් බොරු කියන එක කමක් නැහැ කියමුකෝ. මට තේරුම් ගන්න බැරි බලය අරගෙනත් මිනිස්සුන්ට ඇත්ත තත්වේ කියන්නේ නැතුව බොරුවෙන්ම යන්න හදන්නේ ඇයි කියලා.
    අර එක බොරුවක් කිව්වොත් ඒක වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියන කතාව ඇත්ත වගේ නේ :ROFLMAO: 🤌
    කොහොම උනත් මේ යන විදිය හිතුවටත් වඩා හොඳයි. :ROFLMAO::ROFLMAO:🤌
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,296
    2,087
    113
    Mage yaluwekuth innawa FB eke lapakotata puka deegena paya 24ma, lagak wenakan npp karana hema gon wadema justify kara kara post share kara. 15% tax gahuwata passe lapayath ekka tharaha wela nahen adanawa :rofl:
     
    • Haha
    • Wow
    Reactions: ttj and handley

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,013
    1
    95,548
    113
    32
    Kalutara
    සිරිලක ඇති අවසන් දේශපාලන පක්ෂයත් බලයට ගෙන ඒමෙන් පසු මේ රට කිසිවෙකුටත් ගොඩගත නොහැකි බව සිංහලුන් දැනගනු ඇත.
     
    • Haha
    Reactions: KDH

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,071
    7,971
    113
    Tropical Island Of Sri Lanka
    මුං කියපු දේවල් තාම ලොකුවට කරලා නැ කියන එක ඇත්ත. හැබැයි උබ හැමතැනම අඩ අඩ යනවනේ මේ ටැක්ස් සින් එකට. මට කියපංකෝ ඔය ප්‍රශ්නේ කොහොමද විසදන්නේ කියල...රනිල කරත් ඕක තමා එකම විසදුම. ලංකාවේ පොන්නයින්ට ඕන ,සැපේ ඉන්න..තමන්ගෙන් contribution එකක් ඕන නැ.. එහෙම කරන්න පුලුවන් පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන් හොරාකාලා රට විනාස කරල නැත්නම්. දැන් ඉතින් ටැක්ස් ගහනව ඇරෙන්න මොනවද කරන්න පුලුවන්?? උබලට ඕව තේරුනේ නැ, ලෝන් එකක් ගන්නවා ,ආතල් ටිකක් දෙනවා ඉස්සර. ඒ ලෝන් අරන් කෙලවපු නිසා කියලවත් තේරෙන්නේ නැ. විසදුම කියපංකෝ අඩන්නේ නැතිව
     
    • Like
    • Haha
    Reactions: Mr Bones and ttj

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,154
    1,941
    113
    $4000 හොයනව කියන සමහර උන් ජොබ් නෑ කියල අස්වැසුමත් ගන්න ඇති
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,408
    52,318
    113
    බලය ගන්නකන් බොරු කියන එක කමක් නැහැ කියමුකෝ. මට තේරුම් ගන්න බැරි බලය අරගෙනත් මිනිස්සුන්ට ඇත්ත තත්වේ කියන්නේ නැතුව බොරුවෙන්ම යන්න හදන්නේ ඇයි කියලා.
    අර එක බොරුවක් කිව්වොත් ඒක වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියන කතාව ඇත්ත වගේ නේ :ROFLMAO: 🤌
    කොහොම උනත් මේ යන විදිය හිතුවටත් වඩා හොඳයි. :ROFLMAO::ROFLMAO:🤌
    මේ හුත්තිගෙ පුත්තා ටියුබ්ලයිට් එකකුත් නෙවී කෙලින්ම හුලු අත්තක් 🥴 🥴
     
    • Haha
    Reactions: KDH

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,469
    2,016
    113
    colombo
    මුං කියපු දේවල් තාම ලොකුවට කරලා නැ කියන එක ඇත්ත. හැබැයි උබ හැමතැනම අඩ අඩ යනවනේ මේ ටැක්ස් සින් එකට. මට කියපංකෝ ඔය ප්‍රශ්නේ කොහොමද විසදන්නේ කියල...රනිල කරත් ඕක තමා එකම විසදුම. ලංකාවේ පොන්නයින්ට ඕන ,සැපේ ඉන්න..තමන්ගෙන් contribution එකක් ඕන නැ.. එහෙම කරන්න පුලුවන් පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන් හොරාකාලා රට විනාස කරල නැත්නම්. දැන් ඉතින් ටැක්ස් ගහනව ඇරෙන්න මොනවද කරන්න පුලුවන්?? උබලට ඕව තේරුනේ නැ, ලෝන් එකක් ගන්නවා ,ආතල් ටිකක් දෙනවා ඉස්සර. ඒ ලෝන් අරන් කෙලවපු නිසා කියලවත් තේරෙන්නේ නැ. විසදුම කියපංකෝ අඩන්නේ නැතිව
    උගනඩාවට පටෝපු ඩොලර් ටික ගෙනාවොත් බැරිවෙයිද
     
    • Haha
    Reactions: KDH and Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    5,915
    8,159
    113
    මුං කියපු දේවල් තාම ලොකුවට කරලා නැ කියන එක ඇත්ත. හැබැයි උබ හැමතැනම අඩ අඩ යනවනේ මේ ටැක්ස් සින් එකට. මට කියපංකෝ ඔය ප්‍රශ්නේ කොහොමද විසදන්නේ කියල...රනිල කරත් ඕක තමා එකම විසදුම. ලංකාවේ පොන්නයින්ට ඕන ,සැපේ ඉන්න..තමන්ගෙන් contribution එකක් ඕන නැ.. එහෙම කරන්න පුලුවන් පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන් හොරාකාලා රට විනාස කරල නැත්නම්. දැන් ඉතින් ටැක්ස් ගහනව ඇරෙන්න මොනවද කරන්න පුලුවන්?? උබලට ඕව තේරුනේ නැ, ලෝන් එකක් ගන්නවා ,ආතල් ටිකක් දෙනවා ඉස්සර. ඒ ලෝන් අරන් කෙලවපු නිසා කියලවත් තේරෙන්නේ නැ. විසදුම කියපංකෝ අඩන්නේ නැතිව
    රනිල් tax ගැහුවෙ නැනෙ යකො එන හැම ඩොලර් එකටම අමතර ගානකුත් ගෙව්ව උ අවුරුදු ගානක්