පොහොට්ටුවේ තීරණාත්මක තීරණය තව සුළු මොහොතකින්...⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද (07) උදෑසන 7.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි.

    මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බව ධම්මික පෙරේරා මහතා ඊයේ (06) දන්වා තිබුණි.

    ඒ බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පක්ෂය මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන්ය.

    එම ලිපියෙන් ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවය.

    මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමා යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට ස්තූතිය පළ කරන බවඳ ඔහු එහි සඳහන් කර තිබේ.

    පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    namal / phottuwe aye kattiyak kadan enawa meheta
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    මයින්ද මාත්තයා වේදිකාවට නැගලා, "තමුන්නාන්සෙලාට මේ පාර රට බේරගන්න අපේක්ෂකයෙක් දෙනවා ඒ මයේ පුතා මුලු රටෙම පුතා" කිව්වාම බයියන්ගේ පෑන්ටි තෙත් වෙලා නෑමොලය⁣ට කතිරෙ ගහනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අද (07) උදෑසන 7.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි.

    මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බව ධම්මික පෙරේරා මහතා ඊයේ (06) දන්වා තිබුණි.

    ඒ බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පක්ෂය මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන්ය.

    එම ලිපියෙන් ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවය.

    මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමා යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට ස්තූතිය පළ කරන බවඳ ඔහු එහි සඳහන් කර තිබේ.

    පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
    discussion talk GIF
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    පොහොට්ටුවෙ අපේක්ශකයා ඇප තැම්පත් කරලත් ඉවරයි. මුලින්ම ඇප තිබ්බෙ මෑන්ස් තමා. ඔව් ඔව් රනිල්. මේ පෝස්ට් එක බුක්මාර් ක් කරල තියාගන්න, චන්දෙන් පස්සෙ මුන් දෙගොල්ලො එකතු වෙනවා, රනිල් දින්නොත් ආයෙත් පොහොට්ටු ජනාදිපති කෙනෙක්.
     
    • Like
    Reactions: Rambo5 and iworld