පොහොට්ටුවේ නව සන්ධානය

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    පොහොට්ටුවේ නව සන්ධානය

    පොහොට්ටුවේ නව සන්ධානයේ ගිවිසුම් වලට අත්සන් තබයි

    ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම අද (26) සිදු කෙරිණි.

    විජේරාම ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායක මහිනද් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදි අද පෙරවරුවේ මෙම ගිවිසුම් අත්සන් තැබිම සිදු විය.

    ඒ අනුව පහත සඳහන් වන පක්ෂ මෙලෙස ගිවිසුම් ගත විම සිදු විය.

    මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් හේම කුමාර නානයක්කාර, තමිල එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් විනයාගමූර්ති මුරලිදරන් මහතා, ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් සතාසිවම් මහතා, ලිබරල් පක්ෂය වෙනුවෙන් කමල් නිශ්ශංක මහතා, නව සිහළ උරුමය වෙනුවෙන් සනත් මනමේන්ද්‍ර මහතා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අරුණ ද සොයිසා මහතා, භූමිපුත‍්‍ර පක්ෂය වෙනුවෙන් සරත් විජේරත්න මහතා, එක්සත් ලංකා මහාසභාව වෙනුවෙන් ජයන්ත කුලතුංග මහතා, ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවෙන් ඒස්.ජේ තුෂ්යන්තන් මහතා, මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් මුබාරක් අබ්දුල් මජීඞ් මහතා මෙම අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් කරනු ලැබීය.
     
    • Like
    Reactions: Travz

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Muslim Ulama warun sign kalanam hari. Supreme Court eke Shariyaa Court ekak dala dei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ගොඩක් දෙනෙක් මුස්ලිම් පක්ශ එකතු නොවෙන ආණ්ඩුවක් හදන්න කතා කරා. සිංහල ඡන්ද වලින් විතරක් ජනාදිපතිකෙනෙක්ව පත් කරන්න කතා කරා. ඒත් ඒක මහ මෝඩ වැඩක්. ඒක නොවෙන වැඩක්. ඒක ප්‍රායෝගික නෑ. අපි ඇත්තට මුහුණදෙන්න ඕනේ අපිට මුස්ලිම් මිනිස්සුන්ව අමතක කරන්න බෑ. ඒ මිනිස්සුත් ආණ්ඩු පක්ශෙට එකතු වෙන්න ඕනේ.

    අපි මේ වෙලාවෙ හිටගන්න ඕනේ රට ජාතිය ආගම ගැන හිතන ඇමරිකන් විරෝදී කොටි නාශක කඳවුර සමගයි.

    -මීට ප්‍රජාතන්ත්‍රවාදී අයිසිස් පක්ෂයේ සම සභාපති (සිංහල නියෝජිත)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගොඩක් දෙනෙක් මුස්ලිම් පක්ශ එකතු නොවෙන ආණ්ඩුවක් හදන්න කතා කරා. සිංහල ඡන්ද වලින් විතරක් ජනාදිපතිකෙනෙක්ව පත් කරන්න කතා කරා. ඒත් ඒක මහ මෝඩ වැඩක්. ඒක නොවෙන වැඩක්. ඒක ප්‍රායෝගික නෑ. අපි ඇත්තට මුහුණදෙන්න ඕනේ අපිට මුස්ලිම් මිනිස්සුන්ව අමතක කරන්න බෑ. ඒ මිනිස්සුත් ආණ්ඩු පක්ශෙට එකතු වෙන්න ඕනේ.

    අපි මේ වෙලාවෙ හිටගන්න ඕනේ රට ජාතිය ආගම ගැන හිතන ඇමරිකන් විරෝදී කොටි නාශක කඳවුර සමගයි.

    -මීට ප්‍රජාතන්ත්‍රවාදී අයිසිස් පක්ෂයේ සම සභාපති (සිංහල නියෝජිත)
    66848676_721090095000855_4517576159621283840_n.jpg

    ;);););););)