පොහොට්ටුවේ නායක තුමා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මුගේ මරු ටෝක්ස් බන් තියෙන්නේ

මූටම මතක නෑ මූ මුලින් කිව්වේ මොකක්ද කියලා
නිකන් හිතට එන ඕනේ දෙයක් කියන කාලකන්නි දේශපාලයෙක්ට දාව ජාතක උන පුතෙක් වගේ හරියටම..

අනික මුගේ මතේ හරි සහ ඒක අනුගමනය කරන්න කියන්න මූ කව්ද මේකේ??
සිරාවටම බන්. මුගේ ඔලුවට පොල්ගෙඩියක් වැටිලද මන්දා. මනස්ගාත කියවන්නේ.. උ කියන හැටියට් දැන්, ජෙප්පෝ පව්සමාකරගෙන පෙවිල ඉන්නේ අපිට සේවය කරන්න.
 
Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    සිරාවටම බන්. මුගේ ඔලුවට පොල්ගෙඩියක් වැටිලද මන්දා. මනස්ගාත කියවන්නේ.. උ කියන හැටියට් දැන්, ජෙප්පෝ පව්සමාකරගෙන පෙවිල ඉන්නේ අපිට සේවය කරන්න.

    උගේ අම්මාගේ රෙද්ද
    අළුත් පරපුර උන්ට සෙට් නිසා තියෙන ජන්ද ටිකත් කඩා ගන්නවා

    වැඩක් නෑ බන්. ගිරිය පුප්පන් කෑ ගැහුවට රැස්වීමේ මිනිස්සු පහලොවයි විස්සයි. ජන්ද 10 12 යි. ඕකනේ සාරාංශේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උගේ අම්මාගේ රෙද්ද
    අළුත් පරපුර උන්ට සෙට් නිසා තියෙන ජන්ද ටිකත් කඩා ගන්නවා

    වැඩක් නෑ බන්. ගිරිය පුප්පන් කෑ ගැහුවට රැස්වීමේ මිනිස්සු පහලොවයි විස්සයි. ජන්ද 10 12 යි. ඕකනේ සාරාංශේ
    මිනිස්සු මැරිලා ඉපදිලා නැනේ බන්. චු කොල්ලෝ මුන් පස්සේ ගියාට, සිද්දියක් දන්නා මිනිහෙක් මුගේ බයිලා අහලා වෙන පක්ෂෙකට කතිරේ ගහල නිකන් ඉන්නවා. මුන්ගේ කෙරුවාව දන්නේ ඉතින් මුන්ගේ අම්මල අප්පලා තමා.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    සමාජ වාදයේ කැමති නැති තැන් 5කුයි
    ධන වාදයේ කැමති වෙන්න හේතු 5කුයි

    කියන්න පුලුවන්ද බ්‍රෝ ,,,,,,සිරාවටම නොදන්නා කමට දැනගැනීම සදහා

    Government trying to control everything and fucked up everything :lol::lol:

    capitalism-vs-socialism.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමාජ වාදයේ කැමති නැති තැන් 5කුයි
    ධන වාදයේ කැමති වෙන්න හේතු 5කුයි

    කියන්න පුලුවන්ද බ්‍රෝ ,,,,,,සිරාවටම නොදන්නා කමට දැනගැනීම සදහා

    Government trying to control everything and fucked up everything :lol::lol:

    capitalism-vs-socialism.png

    So whats the difference now ? :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මිනිස්සු මැරිලා ඉපදිලා නැනේ බන්. චු කොල්ලෝ මුන් පස්සේ ගියාට, සිද්දියක් දන්නා මිනිහෙක් මුගේ බයිලා අහලා වෙන පක්ෂෙකට කතිරේ ගහල නිකන් ඉන්නවා. මුන්ගේ කෙරුවාව දන්නේ ඉතින් මුන්ගේ අම්මල අප්පලා තමා.

    appa.. me kiyanne 30yrs parana ekak genada? Wake up Bro, un eeta parse parliament ekatath aawa...:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මේ උට්ටෝ....... ඔය පක්ෂ තුනේ හැම ෆයියම කරේ බොරු කියලා රට කාපු එක. හිත හදන් දෙමළ සන්දානෙට දීපන් අඩුගානේ දෙමල්ලු ටිකවත් ගොඩයයි........ දැන උකාගන්න එක නම්බුයි නොදැන උකේ ඇරගන්නවට වඩා....... :baffled:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Just by looking at those who are against pohottuwa is enough to decide who is the patriot.Tamils, muslims, TNA, SLMC, chandrika, Ranil, NGOs, sunil type evanglicals are all dead against pohottuwa. that is because they see pohottuwa is the true representative of sinhala buddhist. Shame on sinhala traitors in unp and jvp. They have proven time and time again in history that they are always ready to betray their country and race.
     
    • Like
    Reactions: pga

    lol..Patriot my ass..