පොහොට්ටුවේ බුද්ධිමතා රනිල් වැඩ පෙන්නයි.......

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් සුරතල් බලුපැටවකු ලිංගික අතවරයකට ලක් කර ඇතැයි පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.

    මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීව.

    එම මාධ්‍ය හමුවට ඇය හා එක්වූ ආශු මාරසිංහ මහතාගේ අනියම් බිරිඳක් බව පැවසෙන කාන්තාවක් කියා සිටියේ තමන් ඔහු හා එක නිවසක ජීවත් වූ බවත් එහිදීද ඔහුගේ මෙම අසාමාන්‍ය හැසිරීම් බොහොමයක් තමන් හඳුනාගත් බවත්ය.

    මෙම බලු පැටියා තම තමාගේ බවත් එම සතාගේ වෙනස් හැසිරීමක් දුටු හෙයින් තමන් නිදන කාමරයේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කර තැබූ පසු මෙම සිදුවීම හෙළිදරව් වූ බවද ඇය කියා සිටියාය.

    ආශු මාරසිංහ මහතා ජනාධිපති වරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් අද දිනයේ ඉල්ලා අස්වෙමින් පවසා ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔකේ නම වෙනස් කරපන් පොහොට්ටුව නෙවේ ඕකට දැන් කියන්නේ බලු පුට්ටුවේ බුද්දීමතා රනිල් වැඩ පෙන්නයි.......

    zqcePtE.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙන්න මේක තමයි පොහොට්ටුවට අලි එක්ක සන්ධාන පූට්ටුවක් ගහන්න හොදම වෙලාව. මේ සිද්දියෙන් අගවන්නෙ අලි පොහොට්ටු පූට්ටුවට වෙලාව සුබයි කියලලු
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනාධිතුමාට අනිවාර්යෙන් මේවගෙ උපදේසකයෙක් ඉන්නම ඕනෙ වෙලාවක අස්වීම ගැන ජාතියේ සෝකය ප්‍රකාසකරමු නැවතත් එවැනිම උපදේසකයෙකුම ලැබේවා.. පාර්ලිමෙන්තුවෙ ඇදකුත් තිබිලත් දාලයන්නෙ ඇයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලියනගේ පොන්නයට තියෙන්නෙත් බල්ලෝ ගහන මුණක්. කළුවට කළුවේ බල්ලෙක් පුකේ ඇරලා වගේ මුණේ හැටි විතරක්

    zqcePtE.png
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Oya magul neme balapanko mun hasirena hati Western countries wage waredak kaloth illa as wenawa. Habai rorakan karanna ewa adala na.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බලු සීන් එක නිසා මෑතක චන්දයක් කෙසේවත් පැවැත්වීම නුවනට හුරුනැති බවට කියවේ අලි පූට්ටු සන්දානයටත් බව්වන්ගෙන් බාදාවක්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    ලියනගේ පොන්නයට තියෙන්නෙත් බල්ලෝ ගහන මුණක්. කළුවට කළුවේ බල්ලෙක් පුකේ ඇරලා වගේ මුණේ හැටි විතරක්

    zqcePtE.png
    Muge nama liyanage da?
    FB profile eka dapan balanna

    972472.gif

    @erozan onna balan athe gahapan
    ------ Post added on Dec 24, 2022 at 10:58 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔකේ නම වෙනස් කරපන් පොහොට්ටුව නෙවේ ඕකට දැන් කියන්නේ බලු පුට්ටුවේ බුද්දීමතා රනිල් වැඩ පෙන්නයි.......

    zqcePtE.png
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Similar threads