පොහොට්ටුවේ මන්ත්‍රී එජාප වේදිකාවට ගොඩවෙයි !

EVC

Well-known member
  • Sep 15, 2008
    29,030
    21,239
    113
    images




    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වී තිබේ.
    එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වෙන අතර එහිදී මේ බව නිවේදනය කෙරුණි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    මහින්දගේ මැජික් පොල්ලට ඕකුන් ඔක්කොම පදිරි..


    එකට හිට ගන්න කිවාට ඌට හිට ගන්නත් බෑ.

    බලපන් මූට පස්සේ ආපු ජනාධිපති ලා දෙන්නත් මුන්ගේ පක්ෂේ. උන් දෙන්නා බලු වටින්නේ නෑ... :ROFLMAO: :ROFLMAO::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,192
    113
    එකට හිට ගන්න කිවාට ඌට හිට ගන්නත් බෑ.

    බලපන් මූට පස්සේ ආපු ජනාධිපති ලා දෙන්නත් මුන්ගේ පක්ෂේ. උන් දෙන්නා බලු වටින්නේ නෑ... :ROFLMAO: :ROFLMAO::lol:
    eka kiyaddima watenna giya. kohoma inda thibba ekekda. malaminiya wage wikunan knawa wate okkoma
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    මහින්දගේ මැජික් පොල්ලට ඕකුන් ඔක්කොම පදිරි..


    චන්දෙ වෙනකන්වත් තියාගන්න ට්‍රයි එක අර කෙහෙල් ගහට මුක්කු තියල වගේ හරි
     
    • Like
    Reactions: TechnWeb