පොහොට්ටුවොයි ජෙප්පොයි එක්වීමට යයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.dailymirror.lk/breaking...ith-JVP-to-save-the-country-Sagara/108-251975

    මටත් මේක වෙන්න යනවා කියල හිතුන

    👇😀

    @SLK_sri මට @SLK_sri මාද්‍ය අංශයේ රැකියාවක් ලබා දුන්න. අද ඉඳන් මම කඩේ යන්නේ JVP ට.

    චන්දෙත් ළඟ හින්ද සැහෙන job තියනවලු . ඕන අය ඉන්නවනම් @SLK_sri ට හෝ @siri_ayya ට PM එකක් දාන්න. 🖖
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිනිහා කියන්නේ කැමති නං JVP එකට SLPP එකත් එක්ක සෙට් වෙන්න කියල නේ නැතුව JVP කව්රුත් මුන් එක්ක කතා කරලා නෙවෙයි නේ..

    E786eu0.png



    මුලින් ෆොන්සේකා එක්ක දෙමල මන්ත්‍රීලා දෙන්නෙක් JVP එක්ක සෙට් කරන්න බැලුවා. වැඩේ fail නිසා දැන් සාගරම ගූ බාල්දිය අරන් නාගන්න එනවා..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    JVP එකේ අනුර අයියට කඩේ ගියපු සෙට් එක පොහොට්ටු වේ රෙදි හෝදන කොට කොහොමද ආතල් එක 🤣🤣🤣
    එතකොට උඹටත් උන්ට පුක දෙන්න වෙයි නේද? කොහොමද ආතල් එක? ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    එතකොට උඹටත් උන්ට පුක දෙන්න වෙයි නේද? කොහොමද ආතල් එක? ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    JVP එකට කියලා මගේ පුකත් හෝදා ගන්න පුළුවන් වෙයි නිකම්ම 🤣🤣🤣🤣
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Yako dantama pohottuwai aliyai malimawai ekathu wenawa. Thawa okata telephone ekath ekathu unoth danata parliment eke inna ungen 90%k witarama eka paksheka. Ekata me wage logo ekak dammanan hari

    png-transparent-computer-icons-theft-thief-miscellaneous-text-logo.png


    habai oke thawa seen ekak tiyenawa. Okkoma horu tika inne eka paksheka nisa wena paksha walata chande damma nan mun okkoma paraddanna lesi
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    JVP එකට කියලා මගේ පුකත් හෝදා ගන්න පුළුවන් වෙයි නිකම්ම 🤣🤣🤣🤣
    මම හිතන්නේ ඒකේ අනික් පැත්ත වෙන්නේ. උඹට ගැලවීමක් නෑ. මෙහෙන් පොනිල් අරහෙන් සාගල මෙහෙන් අකිල අනික් පැත්තෙන් ලපයා යටින් ෆොහොට්ටු. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක අහ්න්න ගිහින් අනුරයගෙන් කුණුහබ්බ දෙකක් අහගත්තම ...
    බයියො පව් අප්පා...
    එල්ලෙන්න වැලක් නැතිව ඉන්නෙ

    බයියෝ පවු නේද. :lol: :lol:

    අනුරගේ පළු ඇරපු උන් FB එකේ jvp පෝස් ට් share කරලා තියනවා දැක්කම. o_O:lol:

    අද හැන්දෑවට අන්රයගෙන් හොඳ දෙකක් අහගත්ත ගමන් ජේවීපී පෝස්ට් ඩිලීට් කරයි...
    ------ Post added on Jan 11, 2023 at 11:40 AM