පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත ගේ අපරාධ ඉතිහාසය..

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Uge facebook page eka balapan. Eke uta kochchara support karanawada kiyala. Oya wage low IQ kalakanni innkan lankawa hadanna baha
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නන් අයුරින් සහය දුන් ඔබ සැමට ස්තුතියි !

    2UL8pN1.png
     
    • Haha
    Reactions: Boralugoda01

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා​

    දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේ වඩාත් කතාබහට ලක්වු චරිතයක් වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට අවස්ථා රැසකදී අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය.

    2008 වසරේ නොවැම්බර් මස 24 වැනිදා එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වරයාව සිටි ධනසේන සුරසිංහට පහර දීම, රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව නඩු පවරනු ලැබ තිබුණි.

    2015 ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ මෛත්‍රිපාල සිරිසේන ගේ ආනමඩුව කාර්යාලයට පහර දී පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට වයඹ පළාත් ධීවර, කෘෂිකර්ම, සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සනත් නිශාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

    2022 වසරේ මැයි මස 9 වැනි දින ගෝඨාගෝගම සහ මයිනාගෝගම අරගල භූමිය වෙත පහරදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

    ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බව කියන චෝදනා සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
     
    • Like
    Reactions: madhawavish