පොහොට්ටු ආතල් එක පෙලට🤣

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලොල්, ලොල්

    මේක නග්ගල ගනිල්ලා පොහොට්ටුවට උකේ අරින්න 🤭 🤭 🤭 කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ...
    ------ Post added on Feb 12, 2023 at 6:02 PM