Udul sir wenna baa. udul sir kiyanne peeditha panthiya wenuwen diwi paraduwata thiyapu niyama sinhalayek.ඔය උදුල්..
rep+


+rep
Udul sir wenna baa. udul sir kiyanne peeditha panthiya wenuwen diwi paraduwata thiyapu niyama sinhalayek.ඔය උදුල්..
rep+


![]()
Kohomada meka.![]()
රට පුරා නෙළුම් පොහොට්ටුව විකසිත වී වසරයි..
වසරකදි ලබාගත් ජයග්‍රහණ සාමකාමීව සමරමු
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
For more info:
පොහොට්ටු මන්ත්‍රී Mega Thread!
http://elakiri.com/forum/showthread.php?t=1866366

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරවෙල පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනියුක්තිව රාජකාරි කරන බව ද පොලිසිය සඳහන් කරයි.
http://www.lankadeepa.lk/latest_news/පාර්ලිමේන්තු-මන්ත්‍රී-පහර-දුන්නැයි-කොස්තාපල්-රෝහලේ/1-545462
ඊයෙ වෙනකන් ඕක හිටියෙ යූ ඇන් පී එකේ... අද ඌ පොහොට්ටුවට ඇවිල්ලද....?
අම්මෝ බයේ බැහැ නේද.ඔහොම බෑ තව ටිකක් බය කරමු.අර මිනී මෝරු ගැන මතක් කරමු.. ...
ජීප් රථය පසුකර ගියාට උරණ වූ එජාප මන්ත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහර දීලා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බණ්ඩාරවෙල වටරවුම අසළදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.
මේ සම්බන්ධයෙන් එම නිලධාරියා පොලිසියට ද පැමිණිල්ලක් කර තිබෙනවා.
ඔහු රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් ජීප් රථයකින් බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්. පොලිස් ජීප් රථය, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම ඊට හේතුව බවයි වාර්තා වුණේ.
එහිදී දෙපාර්ශ්වය අතර සිදු වූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
https://www.citizen.lk/ජීප්-රථය-පසුකර-ගියාට-උරණ-ව/
දැක්කේ නෑ වගේ යන්න ඕන... හ්ම්... එරෝසන් ප්ලීස්..






