අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමට වගකිව යුත්තේ කථානායක කරු ජයසූරිය මහතා බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියයි.
ඔය කියන්නේ අර මාලින්ග කියපු රිලාසිරිද නැතිනම් වෙන එකෙක්ද? මාර රෙපියුටඩ් පොරක් නේ අපේ රිලාසිරි
කථානායකවරා පුටුවේ රැදී සිටීමෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇති වූ බවත් ඔහු අසුනෙන් ඉවත්ව ගියේ නම් මෙම තත්වය ඇති නොවන බවත් ඔහු කියා සිටී.
ඒ කියන්නේ රාජපක්ක ෆේක් පී.එම් උන්නැහේට ඕනෑ දෙයක් කරන්න කියලා, කතා නායක පුටුව දීලා යන්න ඕනෑ.......... දැන් කිව්වෙනම් ප්‍රොජාතන්තරේ ආරක්ෂාකරන්න ඕනෑ කියලා නේද?
කතානායකට පුටුවේ ඉඳගෙන රාජකාරිය කරන්න බැරි තරමට ෆයිව් ස්ටාර් පාදඩ ඩිමොක්‍රැසියක් වෙන්ටැ ගේන්න යන්නේ......
අපි දන්නවා...... තාත්තගේ අගමැති පත්වීම් ලිපියේ තීන්ත වේලෙන්ඩත් ඉස්සෙල්ලා පාදඩ පුතා රනින් ෂෝට ගහගෙන FICD එකට යනකොටම හොඳ ප්‍රොජාතන්තරයක් හම්බෙන්ඩයි යන්නේ කියලා.
Last edited: