පොහොට්ටු මන්ත්‍රී කපුවා දැරියගේ උරලා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පොහොට්ටු මන්ත්‍රී කපුවා දැරියගේ උරලා

ප.සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර 'වනචර කපුවා' විෂ උරනවා කියා දැරියගේ දොතොල් උරලා; නිරුවත් කරලා, අපයෝජනය කරලා; ඇප දෙන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ; ඇප දී ඇත්තේ ජනාධිපති නියෝගයෙන්

[/SIZE][/B]
Krishantha-Pushpakumara-2.jpg



වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් බරපතල අපයෝජනයකට ලක් කළ බවට චෝදනා ඉදිරිපත්ව ඇතිනම් එවැනි සැකකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැකිව තිබියදී දකුණු පළාත් සභාවේ පොහොට්ටු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් නමැති වනචර කපුවා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල විනිසුරා ඇප මත නිදහස් කෙළේ කෙසේදැයි අධිකරණ ක්ෂේත්‍රය පුරා මහත් ආන්දෝලයකට ලක්ව තිබේ. එවැනි චුදිතයෙකුට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයකින් පමණි.

ජනාධිපති සිරිසේනගෙන් පොලිසියට බලපෑම්; මහේස්ත්‍රාත්ටත් බලපෑම් කළාද?

එසේ නමුත් මේ ප්‍රාතිහාර්යයට හේතු වී ඇත්තේ කපුවාගේ දේව බලයක් නොව නීතිය බලුගුදයේ ලා වැඩ කරන නීච ජනාධිපති සිරිසේනගේ මැදිහත්වීම නිසා බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිරිසේන අක්මීමන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප දෙනවාට විරුද්ධ නොවන ලෙසත් කේස් එක ලිස්සා යවන ලෙසත් නියෝග කර ඇත. කවරකලෙකවත් ජනාධිපතිවරුන් නොකළ ආකාරයට සිරිසේන පොලිසිය තමා යටතට පත් කර ගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පවා දුරකථනයෙන් අමතා නීති විරෝධී නියෝග දීම ආරම්භ කර ඇත. මීට පෙර මහින්දානන්දගේ පුතා ඇතුළු පිරිසට ඇප ලබා දීමට ද මේ ආකාරයටම සිරිසේන මැදිහත් විය. මෙම සිදුවීමේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ද සිරිසේන දුරකථන ඇමැතුමක් දුන්නාද කියා ලංකා ඊ නිව්ස් සොයා බලමින් සිටී. මන්ද යත් බාල වයස්කාර ලිංගික අපයෝජනයක චුදිතයෙකුට ඇප ලබා දීමට ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාට නීතිමය බලයක් නොතිබියදී ඔහු ඇප ලබා දී ඇති නිසා ය.

බාල වයස්කාර දැරියකට කළ ලිංගික අපචාර චෝදනාව සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නමැති කපු මන්ත්‍රීවරයාට එරෙහිව අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර එම පැමිණිල්ලට අදාලව බී වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබී ඇත. පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින විට ඔහු ඊයේ උදෑසන නීතීඥයෙක් සමග පැමිණ පොලීසියට භාරවී තිබේ. (බාල වයස්කාර දැරියකට ලිංගික අපචාරයක් සිදුකර තිබියදී චුදිතයෙකු අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන නමුත් දේශපාලකයාට ඇති බිය නිසා පොලිසිය මේ ආකාරයට දීන ලෙස හැසිරී තිබේ.)

පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නමැති ‘වනචර කපුවා’ කර ඇති ලිංගික අපයෝජනය මෙසේය.

නංගී දැක්කහම අක්කාටත් ලෙඩක් ඇතැයි බොරු කියලා
හබරාදුව පොලිස් වසමේ පදිංචි දැරියකට ශාන්ති කර්ම කිරීම සඳහා එම පවුලේ අය ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගේ බටදූවේ පිහිටි දේවාලයකට ගොස් ඇත. එම දැරියට පමණක් නොව ඇගේ 14 වැනි වියේ පසුවන වැඩිමහල් සොයුරියටත් විෂක් ශරීර ගතවී ඇති බව කියමින් මොහු ඇයටත් වෙනම ශාන්තිකර්මයක් කළ යුතු බව පවසා ඇත. එයට දැරියන්ගේ දෙමාපියන්ගේ විරෝධතාවයක් පල වී නැත.

ඒ අනුව සියලුදෙනාම එක්වර දේවාලය තුලට ගත නොහැකි බව පවසමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ශාන්තිකර්මය සඳහා එක් එක්කෙනා බැගින් දේවාලය තුලට ගෙන ඔවුන්ට ශාන්තිකර්මය කර තිබේ. විෂ ශරීරගත වී ඇති බව කියූ දැරිය ද මේ ආකාරයටම තනිවම දේවාලයට තුළට ගෙන ඇත.

විෂ උරනවා කියා තොල් උරා බීලා
දැරිය දේවාලය තුළට ගිය විට පළමුව ඇගේ තොල් උරා බොමින් විෂ ඉවත් කරන බව පවසා ඇත. පසුව ඇගේ ඇගේ ශරීරය පුරාම විශ පැතිරී ඇති බව කියූ වනචර කපුවා දැරිය ක්‍රමයෙන් නිරුවත් කරමින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත.

දැරිය නිවසට පැමිණි පසුව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විෂ ඉවත් කළ ආකාරය විස්තර කර ඇත. ඇගේ දෙමාපියන්ට දෙවියන් සිහිවී ඇත්තේ ඒ අවස්ථාවේදී ය. වහාම දැරිය රැගත් ඇගේ මව හබරාදුව පොලීසියට ගොස් පැමිණිල්ලක් කිරීමට උත්සාහ කර ඇත. එහෙත් සිද්ධිය සිදුව ඇත්තේ අක්මීමන පොලිස් වසමේ බැවින් අක්මීමනට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි හබරාදුව පොලීසියේ නිලධාරීන් මවට පවසා ඇත.

ඒ අනුව අක්මීමන පොලීසියට ගොස් පැමිණිල්ල කර ඇත. අක්මීමන පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස දැරියගේ මවට නොයෙක් බලපෑම් එල්ල වී තිබෙන බවද ආරංචි මාර්ග පවසයි. කෙසේ හෝ දැරියගේ පියා මෙම පැමිණිල්ල ඉවත් කරගැනීමට කැමැත්තක් දක්වා ඇති අතර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව එය විභාග නොකර ඉවත් කරගැනීමට නොහැකි නිසා පොලීසියට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. ජනාධිපති සිරිසේනගේ බලපෑම් එල්ල වී ඇත්තේ මේ අවස්ථාවේ දී ය. ඒ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විසින් ජනාධිපතිගේ සහාය ඉල්ලා සිටි බැවිනි.

කෙසේ හෝ ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඉහත සඳහන් ප්‍රශ්නගත ආකාරයට ඇප මත නිදහස ලැබිණ.
 
  • Like
Reactions: rejectzion

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ළමයි මේ වගේ තැන් වලට එක්කන් යන ගොන් දෙමාපියන්ට ගහන්න ඕනේ දෙකේ දෙකේ පොල්ලක් අරගෙන :no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    munta benala wedak ne ban.gon harak mithyadrushtika parenstlata tamai allala nelanna one.maha gon hathikarayak inne.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    munta benala wedak ne ban.gon harak mithyadrushtika parenstlata tamai allala nelanna one.maha gon hathikarayak inne.
    :yes::yes:
    කපුවෙක් මන්ත්‍රී කරලා පලත් සභා යවන, දේවාල ගානේ තමන්ගේ ලමයි ගෙනිහින් කපුවත් එක්ක තනි කරන මොන්ගල් ජනතාව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    :yes::yes:
    කපුවෙක් මන්ත්‍රී කරලා පලත් සභා යවන, දේවාල ගානේ තමන්ගේ ලමයි ගෙනිහින් කපුවත් එක්ක තනි කරන මොන්ගල් ජනතාව

    kapuwek nan kamak ne.manthire kenek kapuwek wela uge dewaleta yanna taram mona taram molayk tiyenna oneda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ළමයි මේ වගේ තැන් වලට එක්කන් යන ගොන් දෙමාපියන්ට ගහන්න ඕනේ දෙකේ දෙකේ පොල්ලක් අරගෙන :no:

    මහ උන්ට ගානක් වත් තිබිල නෑ. ලක්ෂ 10ක් දුන්නෙ නැති එක තමයි අවුලක් උනෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ටව්කන්ඩ පොන්න දෙයියා මෙච්චර දෙයක් කරනකන් බලං හිටියද ? උ මාර පකෙක් නේ උත් ළමා අපචාර වලට අනුබල දෙන දෙයියෙක් උගේ නම වහා හෙළි කරණු !




    දෙය්යා කව්ද කියල හොයල රටපුරා තින උගේ බ්‍රාන්ච් දේවාලවලට ගල් ගහල කඩන්න ඕනා
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මිනිස්සු ගිහින් ගහල මරන්න ඕන ඔය හුත්තිගෙ පුතාලව..
    අවාසනාවට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ මිනිස්සුන්ට එපා වෙලා.. ඕව නිකන් සාමාන්‍ය දේවල් වෙලා.. නීතියෙන් සාධාරණයක් වෙන්නෙ නෑ කියන්නෙ කැලෑ නීතිය තමයි ඊලගට..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මිනිස්සු ගිහින් ගහල මරන්න ඕන ඔය හුත්තිගෙ පුතාලව..
    අවාසනාවට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ මිනිස්සුන්ට එපා වෙලා.. ඕව නිකන් සාමාන්‍ය දේවල් වෙලා.. නීතියෙන් සාධාරණයක් වෙන්නෙ නෑ කියන්නෙ කැලෑ නීතිය තමයි ඊලගට..

    ගහල මරන්නේ කොහොමද? මේ ජනතාව ජනතා චන්දෙන් පත් කරලා යවපු ජනතා නියෝජිත කපු මහතෙක්. මූට ඇප ලැබුනාම පිලිගන්න හෙන සෙට් එකක් ගිහින් තිබ්බා.. ඔන්න ලංකාවේ හැටි.


    52956284_562682737582754_2301637192553857024_o.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගහල මරන්නේ කොහොමද? මේ ජනතාව ජනතා චන්දෙන් පත් කරලා යවපු ජනතා නියෝජිත කපු මහතෙක්. මූට ඇප ලැබුනාම පිලිගන්න හෙන සෙට් එකක් ගිහින් තිබ්බා.. ඔන්න ලංකාවේ හැටි.


    52956284_562682737582754_2301637192553857024_o.jpg


    monawa unath rata jathiya agama wenuwen inne podu jana peramune me deshapremi tika witharai saho
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ගහල මරන්නේ කොහොමද? මේ ජනතාව ජනතා චන්දෙන් පත් කරලා යවපු ජනතා නියෝජිත කපු මහතෙක්. මූට ඇප ලැබුනාම පිලිගන්න හෙන සෙට් එකක් ගිහින් තිබ්බා.. ඔන්න ලංකාවේ හැටි.
    52956284_562682737582754_2301637192553857024_o.jpg


    උබත් ඒ ගොඩේම හුත්තෙක් තමයි..
    උබ දැන් මේක දැම්මෙ මූ මේ පොහොට්ටුවෙ පොන්නයෙක් නිසා නේ.. නැත්තම් ලොවෙත් දාන්නෙ නෑ නෙ ?

    ඌව පිළිගන්න ගිය කාලකන්නින් ගෙයි රුපියල් දාහට දෙදහට පුක දෙන උබලගෙයි අතර මොකද්ද තියන වෙනස ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    gedara awata passe kiyanna.ai ban 4parak arinakan ke gahannewath nethuwa idalada
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබත් ඒ ගොඩේම හුත්තෙක් තමයි..
    උබ දැන් මේක දැම්මෙ මූ මේ පොහොට්ටුවෙ පොන්නයෙක් නිසා නේ.. නැත්තම් ලොවෙත් දාන්නෙ නෑ නෙ ?

    ඌව පිළිගන්න ගිය කාලකන්නින් ගෙයි රුපියල් දාහට දෙදහට පුක දෙන උබලගෙයි අතර මොකද්ද තියන වෙනස ?

    උඹේ කතා විලාසයෙන්ම හුඟක් දේ කියවෙන නිසාත්, මුඩුක්කු ආශ්‍රිත ලමා කාලයක් මට නොතිබුන නිසාත්, මගේ මවත් පියාත් මුඩුක්කු භාශාව බාවිතා නොකල නිසාත් මම ඌරෙක් හා සටනට නොයන්නට තීරන කලෙමි. :D:D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දකුණ තමයි ලොකු, ලංකාවෙ තියෙන්නෙ දකුණෙ, අපි දකුණෙ ඩෝ කියලා ටෝක්ස් විතරයි. බලාගන ගියාම මහ ලොන්ත පුහුල් ඇට්ටකුණා සොන්නයොනේ බං ඉන්නේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දකුණ තමයි ලොකු, ලංකාවෙ තියෙන්නෙ දකුණෙ, අපි දකුණෙ ඩෝ කියලා ටෝක්ස් විතරයි. බලාගන ගියාම මහ ලොන්ත පුහුල් ඇට්ටකුණා සොන්නයොනේ බං ඉන්නේ.

    අමු ගොන් ගස් බං ඉන්නෙ. :P:P