Muruththettuwe unnansewa mathak unaපෑවිල්ලටත් අහස දිහා බලල රනිල් මහත්තයට බයින පකයල ඉන්නෙ

පෑවිල්ලටත් අහස දිහා බලල රනිල් මහත්තයට බයින පකයල ඉන්නෙ
බටලන්දේ වගේ වධකාගාර වලින් තරුණ තරුණියෝ ස්වර්ගස්ත කරලා කොල්ලෝ ගහලා බල්ලෝ ගහලා තමන්ම කවුද හොරා කියලා කෑගහලා කියපු උන් එක්ක ඩීල් දාලා නිදි වැදිලා මහ බැංකුව හොරා කනවා වගේ සුපිරි කොලිටීස් ද?ලන්කාවෙ 69ලක්සයක් ගොන්නු එකතු වෙලා ඇපෘ කරපු එකා සුදුසුම එකාද? ල්ංකාවෙ ගොන්නු ඇපෘ කරන එවුන් රාජ්ජ පාලනේට සුදුසුයි කියල උබ හිතනවද?
පාර්ලිමේන්තුවට මනාප ලක්ශ ගනන් අරන් උඩින්ම තේරිලා ආපු එවුන් හොඳ එවුන්ද?
මම නම් කියන්නෙ ලංකාවෙ එවුන් කාව හරි දිගින් දිගටම ප්‍රතික්ශේප කරනවයි කියන්නෙ ඒ මනුස්සයගෙ සුපිරි කොලිටීස් ටිකක් තියෙනව
Last edited: