පොහොට්ටු වියත්මග මහාචාර්‍ය ගෙන් ලයිට් බිලට විසදුම්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    බිල වැඩි නිසා කරන්න හොඳම දේ ලයිට් නිවලා ඉන්න එක - රංජිත් බණ්ඩාර​


    collage.webp


    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විදුලි බිල වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමක් නැති බවත් විදුලි බිල වැඩිවීම අනුමත කරේ උපයෝගිතා කොමිසම බවත් කියා සිටි අතර ඒ සඳහා රජයට කරන්න දෙයක් නැතැයි කීය.
    ඒනිසා විදුලි බිල ඉහළ යනවාට කළ හැකි එකම දේ ලයිට් නිවාගෙන සිටීම ලෙසද කියා සිටියේය.

    “විදුලි බිලත්. වැඩිවෙලානේ.... එක්කෝ ලයිට් නිවල තියාගන්න ඕන. එහෙම නැත්තං. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන. හේතුව ගාස්තුව වෙනස් වෙන්නේ පාවිච්චි කරන ඒකක වලට අනුව. වැඩියෙන් පාවිච්චි කළොත් එහෙම රිස්ස යනව. ඒ නිසා. ලයිට් නිවලා ඉන්න එක තමයි මං හිතන්නෙ හොඳ.“

    අදාළ වීඩියෝව පහතින්




    source: https://www.gossiplankanews.com/2023/10/electricity-bill-.html
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මූ වගේ පිනට පාර්ලිමේන්තු එන නාකි තට්ට පකයලාව වෙන ජොබ් එකක් හොයාගනින් කියලා පුකට පයින් ගහලා එලවලා මුළු පාලිමේන්තු පොන්නයෝ ප්‍රමානය 60ට 80ට විතර අඩු කරලා දැම්ම නම් හොඳ නැද්ද? අර වේස කතානාකි පකයාගේ මුළු පවුලම පාර්ලිමේන්තු පිංපඩි ගන්නේ. නාකි පොහොට්ටු තට්ට පකයා 🤮 🤮 🤮.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    අරගලයේ සැප කනේ😂
    තව අරගලයක් ගේමුත🤭🤣
    අරගල කරපු වේශ බල්ලොම දැන් මරලතෝනි දෙනවා
    හරීම සන්තෝශයි🤣🤗🤣