ඇත්ත කතාව මේකයි බං.. වටපඩයි හීනෙං වත් හිතුවෙ නෑ ඉල්ලා අස්වෙයි කියල

මොකද එහෙම දේවල් වෙනව කියල උංගෙ හාම්පුත්තු උදාහරණ දීල නෑ ජීවිතේට .... දැං බලපං ඉල්ලා අස්වුනා විතරයි අර රොත්ත පිටිං ත්රෙඩ් දදා උං උං ම බම්ප් කරගත්තු වටපඩයි සෙට් එක ආයෙ හොයන්න නෑ. හරි නං උංම ත්රෙඩ් දාන්න එපැයි දැං ඉල්ලා අස් වෙලා මදි මන්ත්රීකමෙන් අයින් වෙන්න ඕන කියල.. ඇත්ත කතාව මුන්ට ශුවර් නෑ තාම ඒකත් වෙයිද නැද්ද කියල..

මොකද මේ ආණ්ඩුව උන්ගෙ මෙතුවක් කල් තිබ්බ බයි මොලේට ප්රොසෙස් කරගන්න අමාරුයි..

දැං ගලේ රීපු බල්ලො රෑන වගේ වෙන උන්ගෙ ඩිග්රී අදින්න හදනව හදනව වැඩේ නැගල යන්නෙත් නෑ

ඒ නිසා ගොං බයියනේ බලාපොරොත්තු කඩ කරගන්න එපා දැංම.. රන්වලයට ඩිග්රීය නැත්තං මන්ත්රීකමෙනුත් අයින් වෙන්න ඕන කියල පුශ් කරපං

ඒක තමයි අපි බලාපොරොත්තු වුන වෙනස... නැතුව උඹලගෙ කතා පඩේකට ගණං ගන්නැතු ආණ්ඩුවක් හදන එක නෙවෙයි
