පොහොට්ටු ෆෑන්ස්ලගේ යථාර්තය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මටනම් හිතෙන්නෙම මූත් මේ කරන්නෙ ගෝඨා ට SMART විදියට කඩේ යනව කියල
    පව් සජිත් සර් ට තියෙන ඡන්ද ටික නැති කරනවා
    බය්යො මෙයාගෙ Rep කපන්න එපා මෙයාට Rep දීලා නිල් කරල මෙයාගෙ වැඩ පිලිවෙලට සපෝට් එකක් දෙන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් වැඩක් නෑ ඕයි කතා කරලා.....
    ඔය විදියට බදු ගැහුවේ පුතානෝ ගේ අතීසාර මිත්තරයා කුරුදු පොල්ල......
    සජියගේ මොලේ කොච්චරට කචල්ද කිව්වොත් ඌ දැන් හිතන්නේ මේ තියෙන්නේ උගේ ආණ්ඩුවක් නෙවේ වෙන එකෙක්ගේ ආණ්ඩුවක් කියලා.....
    මූ අයවැයට අත ඉස්සුවේ නැද්ද එතකොට......


    කොහෙන් බැලුවත් හු-පුතානෝ හත් පොලේ ගාගන්නවා.....:dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    75199798_1208847605970811_3724031924633600000_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,408
    113
    අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා....
    " යන්නැද්ද කුලියාපිටි?"
    "අහවල් එකකටද?"
    "ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...."
    "ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?"
    "අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..."
    "ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?"
    "අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..."
    "ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?"
    "එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .."
    ----------------------
    මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා.
    1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් ‍ නොලැබීම
    2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය
    2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම
    3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර)
    4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු
    5. ණය බර.
    6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම
    7. ..........
    8. ....

    නමුත් එයාට අනුව තිබෙන පළමු ප්‍රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව.
    තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ.
    පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි.

    දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්.

    උපුටගනිමකි

    දැන් මේ ත්‍රෙඩ් එක pages 3 ක්ම ගිය නිසා reply එකක් දැන්නම්
    මේකට reply කරලා තියෙන එක බුරුවෙකුටවත් මේකේ කියල තියෙන දේ තේරුම් ගන්න බෑ
    ඒ උබල වහල්ලු නිසා
    උබල පොහොට්ටුවේ නිසා
    උබල පුරුදු වෙලා තියන්නේ තමන්ගේ ඔඩොක්කුවේ තියෙන දේ නොදැක උබලගේ හාම්පුතාලා පෙන්න කවදාවත් දැකල නැති බිල්ලෙකුට බයවෙලා ඉන්න
    තව සරලව මට මටත් කියල දෙන්න තේරෙන්නේ නෑ .
    මොකද වහල්ලු දම්වැල් වලට ආදරය කරනවා
    ලෙඩ කපුටත් එක්ක දිග ගමනක් යන්න සිහින දකපල්ලා


    72289440_2131933310246672_3639508205198901248_n.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,408
    113
    රංගන එස් හේරත් මහතාව රතු කිරීම තරයේ ම හෙලා දකිමි.......

    ඇයි රතු කරහම වෙන අවුල මොකක්ද ?
    මට කන්න අදින්න නැති වෙනවද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි රතු කරහම වෙන අවුල මොකක්ද ?
    මට කන්න අදින්න නැති වෙනවද ?
    ගොන් කතා කීම රතු කිරීමට හේතුවක් වන නමුත් දේශපාලන ස්ථාවරය රතු කිරීමට හේතුවක් නොවේ.....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,408
    113
    ගොන් කතා කීම රතු කිරීමට හේතුවක් වන නමුත් දේශපාලන ස්ථාවරය රතු කිරීමට හේතුවක් නොවේ.....

    රතු කරට කිසි අවුලක් නෑ
    මොකද මේකේ උබලට ඔයිට වඩා දෙයක් කරන්න බෑ කියල මම දන්නවා

    කොච්චර රතු කරත් ගං කබරයෝන්ට කඩේ යන්නේ නෑ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    රතු කරට කිසි අවුලක් නෑ
    මොකද මේකේ උබලට ඔයිට වඩා දෙයක් කරන්න බෑ කියල මම දන්නවා

    කොච්චර රතු කරත් ගං කබරයෝන්ට කඩේ යන්නේ නෑ

    හැබැයි ආර්ට්ෆිෂල් ඉන්ටලිජන්ස් මැනේජ්මන්ට් ඩෑෂ් බෝර්ඩ් මහත්තයට කඩේ යනව නේද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රතු කරට කිසි අවුලක් නෑ
    මොකද මේකේ උබලට ඔයිට වඩා දෙයක් කරන්න බෑ කියල මම දන්නවා

    කොච්චර රතු කරත් ගං කබරයෝන්ට කඩේ යන්නේ නෑ

    Thats your choice man....
    දැන දැනම පොල් බූරුවෙකුට කඩේ යන්නත් සෑහෙන්න ගටක් තියෙන්න ඕන...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,408
    113
    හැබැයි ආර්ට්ෆිෂල් ඉන්ටලිජන්ස් මැනේජ්මන්ට් ඩෑෂ් බෝර්ඩ් මහත්තයට කඩේ යනව නේද?

    ඕක තමයි බං උබලගේ වහල් කම
    උබලගේ හම්පුතට බැන්නොත් මම සජිත් ට කඩේ යනවා
    කොහෙද බන් මම සජිත්ට කඩේ ගියේ
    බන්නේ නැත්නම් මම හෙන පොර
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕක තමයි බං උබලගේ වහල් කම
    උබලගේ හම්පුතට බැන්නොත් මම සජිත් ට කඩේ යනවා
    කොහෙද බන් මම සජිත්ට කඩේ ගියේ
    බන්නේ නැත්නම් මම හෙන පොර

    ඕක තමයි පුතේ උඹලගෙ මෝඩ කම. උඹල හිතනව අනිත් මිනිස්සු උඹලගෙ ගැට වලට අහුවෙන තරම්
    පල් මෝඩයො කියල. උඹ දාල තියෙන ත්‍රෙඩ් බැලුවම 98% ක්ම ගෝටට හරි මහින්දට හරි බැනල දාන ඒව.
    සාපේක්ෂව බැලුවම සජියට හරි රනිල්ට හරි බැනල දාන ඒව තියෙන්නෙ 1% ටත් අඩු ගානක්. ඒවත් දාල
    තියෙන්නෙ නොදා බැරිකමට උඹගෙ මතය මද්‍යස්තයි කියල පෙන්නන්න.

    මම කලිනුත් කියල තියෙනවා යූඇන්පී කියන්නෙ පක්ෂයක් නෙමෙයි ආගමක්. බෙට්ටට උනත් චන්දෙ දෙනව
    කියන චන්ද දායකයො ඉන්න පක්ෂයක්. අවුරුදු පහක් තිස්සෙ වැලි දාල ඇරලත් ඇල්පිටිය වගේ පැති වලිනුත්
    තාම යූඇන්පී එකට 25% පන්නල චන්ද ගන්න පුළුවන් කියන එකෙන්ම ඒක තේරෙනව. මේ පාර උඹලගෙ
    ප්ලෑන් එක සරලයි. සජියව මාකට් කරල ලොකු චන්ද ප්‍රමාණයක් ගන්න බෑ. කරන්න තියෙන හොඳම දේ
    තමයි ගොටගෙ චන්ද කඩන එක. එතකොට ගෝට ගැන කලකිරෙන එවුන් විකල්ප අපේක්ෂකයෙක්ට දෙනව.
    ඒකෙන් වෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙක අතර තියෙන චන්ද පරතරය සෑහෙන්න අඩුවෙන එක. පුක්ශෝධක තුමන්ල
    ඔක්කොම ටික දාපු ත්‍රෙඩ් දිහා බැලුවොත් මේක හොඳටම තේරෙනව.