පොහොට්‍ටුව දින්න එක රටට හෙන අපලයි මරා ප්‍රදේසීය සබා දින්නට පස්සෙ හෙනම අපලයි. එහෙන් කල කෝලාහල. මිනී මරාගන්නවා. ගිනි තියාගන්නවා. ෆේස් බුක් ටුවිටර් එලකිරි ඔක්කොම තහනම්.මෙහෙන් ඉන්ටනෙට් ස්ලෝ. ඒ මදිවට ඊයේ මැච් එකත් පැරදි බන්ගලින්ට