පොහොට්‍ටුව මෙච්චර උඩ ගියේ ඇයි?

Patali

Member
Sep 25, 2007
2
0
0
පොහොට්‍ටුව මෙච්චර උඩ ගියේ ඇයි?

පොහොට්‍ටු නාගරික මංත්‍රීවරුන් අද බරපතල අපරාධ කිරීම දිනෙන් දිනම ඉහල යමින් පවතී.හැමදාම මොකක් හරි අසන්නට ලැබේ. ඇත්තටම අද පොහොට්‍ටුවන් කිසිම බයක් හැකක් නැතිව ඕනම අපරාදයක් කරමින් සිටී.කසිප්පු,කුඩු බැංකු මංකොල්ල සහ දේවාල මේවා නිතරම ඇසේ.ඔවුන් පසුගිය ප්‍රාදේශීය මැතිවරනය තුලින් ලබපු ජය මීට හේතුවක් වන්නට ඇත.නමුත් ප්‍රාදේශීය මැතිවරනය සහ ජනාධිපතිවරනය යනු අහසට පොලොව මෙන් වෙනස් තීරන ලැබෙන අන්ත දෙකකි.ප්‍රාදේසීය මැතිවරන වලට තරග කරන්නේ ගම් වල ඉන්න මෙලො රහක් නැති නූගත් ඩයල්.හුගක් වෙලාවට රටේ ඉන්න නූගත්ම පිරිස මේ මැතිවරන වලට චන්දය දාන්න යන්නේ.උගත් අය සහ පාවෙන චන්ද දායකයන් මේ චන්ද පොලවල් වල පස් පාගන්නේ නෑ.ජනාධිපතිවරනයකදි ප්‍රදේශිය සබා ප්‍රථිඵල අදාල නැත.එයට සුලු ජාතික චන්ද සහ උගත් බුද්ධිමත් චන්ද පාවෙන චන්ද අදාල වන අතර ප්‍රාදේශීය චන්ද වලට වඩා හාත් පසිනම වෙනස් ප්‍රථිල ලබා ගත හැක.ඒක නිසා දිනන්න පුලුවන්නම් ජනාධිපතිවරනය කැඳවලා දිනලා බලන ලෙස පොහොට්‍ටුවන්ට අපි අභියෝග කරමි.
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    පොහොට්ටුවේ උන් විතරක් නෙමෙයි තෝත් උපාසකයා වගේ සුදු සරම අැඳගෙන මේතරම් කල් කරපු වැරදි වලට තෝ හිරේ ගියේ නැහැනේ පිංගුත්තර බල්ලො.:lol: